➠➎

256 51 11
                                    

💙 එල්සා...එල්සා...එල්සෝ....

මම ඇස් ඇරියේ හයියෙන් ගහපු බ්‍රේක් පාරක් එක්ක ඇහුන ජැක්ගේ කටහඩට

❄️ ආ...ඕ..

💙 බහිමු...නේ...

ජැක් කිව්වමයි මම දැක්කේ අනිත් ඔක්කොම බැහැලා...මාත් ඉතින් බැස්සා...මට ජැක්ගේ ලොකූ හුරු බවක් දැනෙනවා...අනේ මන්දා...

💚 ලියා...අපි රජකාලේ දෙන්නෙක් වගේ අදිමු..

🐦 මේ...රජ වෙන්න ඕන නෑ හොදේ....එනවා මම තමුසෙට හරියන එකක් හොයා දෙන්නම්...

ලියා ෆින්ගේ අතින් ඇදගෙන ගියා...පව් අසරනයා...

🖤 මේරි...එන්න අපිත් යමු..

🐞 අ-එ- මේ හ්හ්හ්...හා...

😂 මේරියා තටමලා තටමලා කිව්වා...දුක තමා ගායිස්...තමන්ගේ හිතේ ඉන්න කොල්ලා ශොපින් යන්න කතා කරාම දැනෙන හැගීම...

(😭අසරන ඕතරී...මගේ හිතේ ඉන්න කොල්ල මේ ලෝකේ බෑ....😁හීනෙන් නම් ශොපින් යනවා..)

💙 යමූ..

ජැක් මගේ අතින් අල්ලන් අත් දෙක වන වන ගියේ පොඩි එකෙක් වගේ...

💙 ඔයා ආස පාට මොකක්ද???

❄️ සුදු...

💙 ශා..මම ආස ලා නිල්

❄️ ඔයා අදින්නෙම ලා පාටවල් නේද...

💙 ඔව්...මම ආසයි ලා පාටවල් වලට...

අපිට එකපාර ඇහුනේ ලොකූ කාලගෝට්ටියක්...👀 ඕපයක් නම් තව මොනාද ඉතින් E- Mail වලට වඩා Fe-Male වේගවත් කියන්නේ කට කහනවටයැ...මම ජැක්ගේ අත අත ඇරලා යන්න යද්දි ඒකා මගේ අතිනුත් ඇදන් දිව්දා...😱😱 ඒ වොයිස් එක...ඒඩ්‍රියන්ගේ...
ජැක් මාවත් ඇදන් ගිහින් ඇදුම් රැක් එකකට කවර් උනා...අපිට එහා පැත්තේ ෆිනුයි ලියායිත් හැන්ගිලා බලන් ඉන්නවා...

💅 ඒඩ්‍රියන්...තමුසේ දැන් මේකි එක්කද යන්නේ...

🖤 ඔව් මීරා..මොකක්ද ප්‍රශ්නේ...

💅 මෙච්චර කල් ඔයා ගියෙ මා එක්ක...

🖤 ඔව්..තමුසේ බීලා වෙරි වෙලා නටද්දි මට තමුසෙව එතන දාලා යන්න හිතුනේ නෑ..

💅 😏😏මේ පාරත් මම බොනවනේ...ඉතින් මා එක්ක යමු..

🖤 ඕන නෑ මිරා..මට හොද යාලුවෙක් හම්බුනා..

Guardians✔️✔️Where stories live. Discover now