✾9𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

2K 401 245
                                    

"ඇයි අඩන්නේ ජන්ග්කුකා ම්ම්.."

කොල්ල මූණෙන් උස්සලා කදුලු පිහදාපු ජිමින් එහෙම ඇහුවේ කොල්ල ඇස්වල කදුලු පුරෝගෙන ජිමින් දිහා බලද්දි..

"මට රිදෙනවා හ්‍යුන්ග්.."

"ඇයි..ඒ උබ දකින්නවත් ආස නැති කෙල්ලනේ ජන්ග්කුකා.."

"ඒ සිහියක් නැතුව වැටිලා ඉන්නේ මගේ කෙල්ල හ්‍යුන්ග්..
මගේ නංගි.."

"ඔව් උබේ නංගි කුකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඔව් උබේ නංගි කුකී.ඒ උබ පොඩි කාලේ ඉදන් පණ වගේ රැක්ක පොඩි එකී..උබේ මුලු ලෝකෙම වුණු නංගි..හේතුවක් ඇතුව හරි නැතුව හරි උබ වෛර කරපු උබේ පණ ජන්ග්කුක්..උබේ ඒ අහිංසකීට රිද්දුවා උබ හුගක්..උබ සැර කරනකොට,ගහනකොට,බයිනකොට දැක්කද උබ ඒ කෙල්ලගේ ඇස්වල තිබ්බ කදුලු අහ්..හේසු ටේ එක්ක රණ්ඩු වෙද්දි,හුරතල් වෙද්දි ඒ චූටි කෙල්ලට කොච්චර දුක හිතෙන්නැතිද..තමන්ටත් ඒ ආදරේ තිබ්බනන් කියල දහස්වාරයක් හිතෙන්නැති ජන්ග්කුක්..දන්නවද..ඒ කෙල්ල පොඩි වයසට විදවපු තරන්..උබට දැනුනේ නැද්ද කුකී..උබේ කෙල්ල විදෝනව කියල. උබ නොසලකා හරිද්දි..ගනන් නොගෙන ඉද්දි උබ දැක්කේ නැද්ද ඒ කෙල්ලගේ මූණේ තිබුනු වේදනාව.ඒ අසරණී පණ පිටින් පිච්චුනා ජන්ග්කුක්..මැරෙන්න තරන් හිතෙන්නැති ඒ අහිංසකීට..අපි කොච්චර ආදරේ දුන්නත් අදටත් ඒ කෙල්ල ආදරේ උබට ජන්ග්කුක්..ඒ කෙල්ලගේ ජීවිතේ උබ..වචනෙන් කියන්න බැරිතරම් ඒ කෙල්ල ආදරේ කරා උබට.අපි කවුද ජන්ග්කුක් උබයි ඒ කෙල්ලගේ ඔප්පා..ඒ උබේ න‍ංගි..ඒ කෙල්ල හොයන්නේ උබව..උබේ ආදරේ..තමුසේ වෛර කලත් ඒ කෙල්ල කවදාකවත් තමුසෙට විරුද්ධව වචනයක් කියල තියේද කුකිී..උබට එරෙහිව ගිහින් තියේද..කියපන්..නෑ නේද..එහෙම කෙල්ල උබ වැදවැටිලා උබට වෛර කරන්න කිව්වත් කරන්නෑ කුකී..උබ කොච්චර නපුරුකම් කලත් ඒ කෙල්ල උබට ආදරේ කරනවා ජන්ග්කුක්..එදාටත් වඩා අද..අදටත් වඩා හෙට..හැ
මදාමත් උබේ නංගි උබට ආදරේ කරයි..උබ වෛර කලත්.."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now