✾𝟷3𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.8K 376 110
                                    

"අනේ ඔම්මා..මට බෑ ආයෙමත් කොරියාව දාල යන්න..චේබල්..මම යන්නේ නෑ.."

ඉදගෙන හිටපු පුටුවෙනුත් නැගිට්ට හේසු එක හෙලාම කිව්වේ ආයෙමත් නන්නාදුනන රටකට ගිහින් තනිවෙන්න ඕනි නැති නිසා..

"හේසු..කියන දේ අහන්න..ඔයා යන්න ඕනි..මගේ තීරණේ වෙනසක් වෙන්නේ නෑ..යන්න ලෑස්ති වෙන්න.."

කෙල්ලගේ තාත්තා කියෝ කියෝ හිටපු පොතත් පැත්තකින් දාල කාමරේට  යද්දි කෙල්ල තරහින් මේසේ කකුළකට ගැහුවා.. ටේහ්‍යුන්ග් කෙල්ලව අතින් ඇදල වාඩිකළේ අප්පට තරහ ගියොත් වෙන දේ දන්න නිසාමයි..

"ඔම්මා..අනේ.."

"අප්පගේ හැටි දන්නවනේ දුව..ගිහින් එන්න..අනික මාස පහයිනේ.."

කෙල්ලගේ ඔලුවත් අතගාපු මිසිස් කිම් එහෙම කියද්දි කෙල්ල අඩන්න ඔන්න මෙන්න හිටපු මූණත් බිමට හරෝගෙන කෙල්ලගේ අතින් අල්ලල නවත්තපු ටේගේ අතත් ගසල දාලා කාමරේට ගියා..මිසිස් කිම් හේසුගේ නම කිය කිය කෑගහන්නේ පටන්ගත්තේ කෙල්ලගේ මුරණ්ඩුකම ගැන දන්න නිසාමයි..

"ඔම්මා..මම නංගි එක්ක කතාකරන්නම්..ඔම්ම ඉන්නකෝ..ම්ම්.."

එහෙම කියපු කොල්ලා පොඩි හිනාවක් දාල කෙල්ලගේ කාමරේට ගියේ හෙමින් හෙමින් අඩි තිය තිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම කියපු කොල්ලා පොඩි හිනාවක් දාල කෙල්ලගේ කාමරේට ගියේ හෙමින් හෙමින් අඩි තිය තිය..කොල්ල කාමරේ දොරෙන් ඔලුව දාල බැලුවත් කෙල්ල කාමරේ පේන්න නොහිටිය නිසා කාමරේ ඇතුළට ගිය කොල්ලා දැක්කේ බැල්කනියේ තිබුනු ස්වින්ග් චෙයා එකේ පැද්දි පැද්දි ඉන්න කෙල්ලව..

කෙල්ල හිටියේ අහස දිහා බලාගෙන..කෙල්ලගේ කම්මුල් දිගේ කදුලු වැටෙන්නේ කෙල්ලටත් නොදැනිම.සීතල කදුලු කැට කෙල්ලගේ කම්මුල් දිගේ අත්ලට රූරා වැටුණත් කෙල්ලට නෙවේ ඒ කිසිදේක ගාණක් තිබුණේ..කෙල්ල හිටියේ අසිහියෙන් වගේ..නොදන්න රටක..කාත් කවුරුත් නැතුව තනියම..ආයෙමත්..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now