✾𝟷𝟺𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.7K 363 160
                                    


"හේසු!!"

කොල්ල කෑගහපු පාරට අඩියක් දෙකක් පිටිපස්සට ගිය හේසු කදුලු පුරෝගෙන යන්න හැරුණේ තමන් වෙනුවෙන් හිටපු එකම කෙනත් තමන්ව තේරුම්ගන්නේ නැත්තම්..දුක අහන්න හිටපු එකම කෙනත් කෙල්ලට පිටුපානවනන් තවත් මෙතන ඉන්න එක වැඩක් නැති නිසා..තනිවෙන එකම විතරයි තියෙන එකම විසදුම කියල තේරුම්ගත්ත කෙල්ල කොල්ලව මගඇරල එතනින් යන්න ගියේ කොල්ලව තව තවත් අසරණ කරලා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කෙල්ල ගියේ ගාඩ්න් එක පිටිපස්සේ තිබුණු පුංචි පොන්ඩ් එක ළගට.පුංචි ගල්තලාව උඩ වාඩිවුණු කෙල්ල ඇස් යැව්වේ නිසලව ගලන වතුර කද දිහාට..ලස්සන වටපිටාවක් තිබුණට මෙතන ගැවසෙන අය හුගක් අඩුයි..මොකද මෙතනට එන්න අවසරේ තිබුණේ ගාඩ්න් එකේ වැඩ කරන කීපදෙනෙක්ට විතරයි.ඒ නිසාම මෙතන තිබ්බේ හරි නිහඩ නිස්කලංක පරිසරයක්.වතුර එකිනෙකට කැලැත්තෙන සද්දේ,කුරුල්ලන්ගේ කිචි බිචිය,ගස් කොළන් හුළගට තාලෙකට පැද්දෙබ සද්දෙ ඇරෙන්න වෙන කිසිම හාවක් හූවක් නොතිබ්බ එකම සහනයක් වුණා කෙල්ලට..මොකද..කෙල්ලට ඕනිවුණේ තනිවෙන්න..

අප්පගේ තීරණවලට පිටින් යන්න බැරි බව දන්න නිසාම කෙල්ලට අනිවාර්යයෙන්ම යන්න වෙනව කියන එක තේරුම් කරන්න කිසි දෙයක් ඕනිවුණේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අප්පගේ තීරණවලට පිටින් යන්න බැරි බව දන්න නිසාම කෙල්ලට අනිවාර්යයෙන්ම යන්න වෙනව කියන එක තේරුම් කරන්න කිසි දෙයක් ඕනිවුණේ නෑ..මොකද..මේ දේවල් හැම එකක්ම සාමාන්‍ය නිසා..දිනපතා වෙන දේවල් නිසා..කෙල්ලට තරහක් තිබ්බ ඊටත් වඩා කියාගන්න බැරි දුකක් තිබ්බා..තමන්ට කැමති දේ කරන්න නැතුව..තමන්ගේ හීන සැබෑ කරගන්නැතුව...අණපනත් වලට යටත් වෙලා..සල්ලි පස්සේ දුවන එකට වෛර කළා කෙල්ල..කිසිම නිදහස නැති කූඩුවක හිරකරපු කුරුල්ලෙක් වගේ ..කෙල්ලට සතුටු හොයපු තැන කෙල්ලගේ ඔප්පා..ගහමරා ගත්තත්..රණ්ඩු කරගත්තත්..කෙල්ල  ආස කළා කොල්ල දෙන ආදරේට..තමන්ගෙම නොවුණත් තමන්ගෙම සහෝදරයෝ හයදෙනා..අම්ම කෙනෙක් වගේ තමන්ගේ පොඩි එවුන් ටිකව රකින,අප්ප කෙනෙක් වගේ වැරදි හදන,ගහල බැනල හරි හරි පාරට ගන්න..සහෝදරයෝ වගේ තමන් වෙනුවෙන් පෙනී ඉන්න..ආදරේ කරන්න..සීරීමක්වත් වෙන්න නොදී ආරක්ශා කරන්ම..කෙල්ලෝ දෙන්නටම හිටියා සහෝදරයෝ හයදෙනෙක්..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now