✾𝟷𝟻𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.6K 359 144
                                    

අදට හේසු ගිහින් සති දෙකක් වෙනවා..හේසු නැති මේ ටික කාලෙට ගොඩක් දේවල් වෙනස් වුණා..කොටින්ම කිව්වොත් කෙල්ල ආපහු තනිවුණා..කෙල්ලට යාලුවෝ කියල මහ ගොඩක් හිටියේ නෑ..ඒ හිටියෙත් හේසුම විතරයි..ඒ වගේම හේසු තරම් හොද යාලුවෙක් කිසි දවසක කෙල්ලට හම්බුනේ නෑ..හම්බුනානන්..ඒ තමන්ගේ දේපළ සල්ලි නිසා...කොල්ලො හත් දෙනා නිසා..කෙල්ල එක්ක යාලු හාදකම් පවත්වපු අය .ටිශූ එකක් වගේ කෙල්ලව පාවිච්චි වෙලා විසිවුණා..ඒ නිසාම..තව දුරටත් බොරු බැදීම් නිසා රැවටෙන්න කෙල්ල ආසවුණේ නෑ..

මේ කොලේජ් එකේ කියලත් කෙල්ලට කොල්ලො හත් දෙනා ඇරෙන්න කිසි කෙනෙක් හිටියේ නෑ..මොකද..ජීයුන් කියන්නේ ජන්ග්කුක්ගේ නංගි කියන එක වගේම මේ ජියෝන් ගෘප්ස් වල අයිතිකාරයගේ නංගි කියල කොලේජ් එක පුරාම පැතිරෙනවත් එක්කම කෙල්ල දිහාවත් බලන්න අකැමතිවුණා සමහරු..මොකද..ජියෝන් ජන්ග්කුක්ගේ හැටි කොලේජ් එක විතරක් නෙවේ මුලු කොරියාවම නොදන්න දෙයක් නෙවේ නිසා.කොරියාවම හොල්ලන්න කොල්ලට යන්න තත්පරයයි..කොල්ල සල්ලි ආකරයක්...කෝටිගාණක් දේපළවලට හිමිකම් කියන්නෙක්..මේ කොලේජ් එක විතරක් නෙවේ මුලු කොරියාවෙම කොලේජ් ටික අයිතිකරගන්න කොල්ලට යන්නේ තත්පරේටත් අඩු කාලයක්..ඒ තරම් බලයක් තිබ්බා කොල්ලට..

මේ නිසාම කිසිම කෙනෙක් කෙල්ලට ළං වෙන්න බයවුණා..යාලුවෙක් වෙන්න තියා මූණ දිහා බලල කතාකරන්නවත් කෙනෙක් කෙල්ලට නැතිවුණා..කෙල්ල තනිවුණා..හේසු නැති අඩුව වෙනදටත් වඩා දැණුනා කෙල්ලට..කොල්ලො ටික වගේම ජන්ග්කුක්ටත් කෙල්ලගේ මේ වෙනස තේරුනත් ඒ කාටවත් කෙල්ලව සතුටු කරනව..සනසනව ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"Students we have a new student  instead of Ms.Kim."

සෙන් කියනකොට ඒ ක්ශණයෙන් මුලු පන්තියේම පැතිරගියේ නිශ්ශබ්දතාවයක්..හැමදෙනාගෙම වගේ ඇස් දොර දිහාවට එල්ල වුණත් කෙල්ලනන් හිටියේ මේ කිසිදෙයක් ගැන ගාණක්වත් නැතුව..

"Come in Mr.Park"

දොරෙන් ඇතුලු වුණේ කඩවසම් පිරිමි ළමයෙක්.

"Annyong.I am Park Chanyol..I came from London.I am a half Korean , half American so my korean language is little bit bad.Umm Miyan-he..Hope you all will stay friendly with me.Thankyou."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now