✾𝟷𝟼𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.5K 350 92
                                    

"ජීයුන්.."

කොණ්ඩෙත් ගස ගස ඇවිත් සෝෆා එකෙන් වාඩිවුණු කොල්ල කතාකළේ හිනාවෙවී ෆෝන් එක දිහා බලන් ඉන්න කෙල්ලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොණ්ඩෙත් ගස ගස ඇවිත් සෝෆා එකෙන් වාඩිවුණු කොල්ල කතාකළේ හිනාවෙවී ෆෝන් එක දිහා බලන් ඉන්න කෙල්ලට..කොල්ලගේ සද්දෙට ඉබේම ගැස්සුණ කෙල්ල හැමදාම වගේ..

"අහ් දෙහ් ඔප්පා.."

"තමුසෙ කාත් එක්කද ඔය කතාකරන්නේ..? "

"යාලුවෙක්.."

"තමුසෙට කොහෙන්ද යාලුවෝ හිටියේ..හේසු ඇරෙන්න.."

"ම්ම්..ඉ..ඉන්නව..දැ.දැන්.."

"ඔහ්..අර කොල්ලා. තමුසෙගේ වටේ කැරකි කැරකි ඉන්නේ"

කොල්ල එහෙම කියනකොට කෙල්ල ඇස් දෙකත් ලොකුකරන් බැලුවේ කොල්ල දිහා ප්‍රශ්නාර්ථ බැල්මකින්..

"හහ්..තමුසේ හිතන් ඉන්නේ මන් කවුරු කියලද..මගේ ඇස් පොට්ටයි කියලද.."

කොල්ල කටකොනින් හිනාවක් දැම්මේ සමච්චලලේ පිරුණු මූණකින් වුණත්..ඒ හිනාව ඇතුලේ ලොකු ඉරිසියාවක්..දුකක්..තරහක්.වේදනාවක් කැටිගැහිලා තිබුණා....

"උත්තර දෙනවා මොකද්ද තමුසේ නටන්න යන නාඩගම ජීයුන්..කියනවා.."

"ඔ.ඔප්පා..ම්.මොකද්ද කියන්..න්නෙ.."

"කවුද ඒ තමුසෙගේ.."

"ය්.යාලුවා ඔප්පා මම-"

කෙල්ල කියන්න උත්සහ කළා..

"යාලුව..හහ්..යාලුවද කොල්ලද තමුසෙගේ.."

"ම්වෝ..ඔප්පා.."

"මම හොයාගන්නන් තමුසෙගේ මහලොකු යාලුවා ගැන.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now