✾𝟷𝟽𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.6K 332 154
                                    


"අර ජීයුන් නේද.."

කොල්ලො පස්දෙන කෑම කන ගමන් ඉද්දි හොබී අතක් දික් කළේ කැන්ටින් එකේ තිබ්බ ජනේලෙන් ඈතට..ඒ ක්ශණයෙන් ජන්ග්කුක් ජිමින් නම්ජූන් වගේම ටේ හතරදෙනාම ඒ දිහා බැලුවත් දැකපු දෙයින් ජන්ග්කුක් ජිමින් ටේ තුන්දෙනාගේ ඇරෙන්න අනිත් දෙන්නගෙම ඇස් උඩ ගියේ කෙල්ල කොල්ලෙක් එක්ක ඉන්නව දැකල..

"අර කොල්ල කවුද..ඒ මිනිහා මොකටද ජීයුන්ගේ කරට අතදාගෙන ඉන්නේ.."

නම්ජූන් එක දිගටම ප්‍රශ්න කළත් ටේජිමින් දෙන්න මුකුත්ම නොකිය බිම බලන් හිටියේ ජන්ග්කුක් මේ ගැන දන්නේ නැතුව ඇති කියල හිතාගෙන..

"යා එකෙක් හරි කතාකරනව..කෝ දැන් අයිතිකාරයා කෙල්ලගේ..? "

හොබී මහ හයියෙන් කෑගහද්දි ඔලුව උඩට උස්සපු ජිමින් කොල්ලට අතින් සන් කලේ කෑගහන්න එපා කියල..ඒත් ජන්ග්කුක් නන් හිටියේ කිසි ගාණක් නැති විදියට..හරියට නිකන් ඇස් කණ් නෑ වගේ..!!

"ජන්ග්කුක්..මොකද්ද අර වෙන්නේ..කියනව.."

"මොනව වෙන්නද හ්‍යුන්ග්.."

"අහ් දැන් ඒ මගේ නංගිද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අහ් දැන් ඒ මගේ නංගිද..උබනේ අයියා..කතාකරපන්..කවුද අර.."

"දන්නෑ.."

"ජන්ග්කුක් ඒ උබේ නංගි..උබට ඒ කෙල්ල ගැන මීටවඩා හොයල බලන්න ඕන.."

නම්ජූන්ගේ කටහඩ කවදටත් වඩා බැරෑරුම් ස්වරූපයක් ගත්තා.. ඒත් කොල්ලට දෙන්න තරම් උත්තරයක් තිබුණේ නෑ..

"එයාට මන් පාඩුවේ ඉන්න දෙනව..දැන් මාව වැඩක් නෑනේ හ්‍යුන්ග්.."

බෑග් එකත් කරට දාගත්තු කොල්ල වේගෙන් කැන්ටින් එකෙන් එළියට යද්දි කම්මුල දිගේ රූරල වැටුණු කදුලු බිංදුවක් අතින් පිහදාගත්තු ටේහ්‍යුන්ග් හීයක වේගෙන් පුටුවෙන් නැගිට්ටා..

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now