✾𝟸𝟶𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.7K 361 149
                                    

"ජන්ග්කුකා.."

ඇද ළග දණ ගහගෙන හිටපු ජිමින් කොල්ලට කතාකළේ හතරවෙනි සැරේට..ඒත් තාමත් නෑ කොල්ලගේ සද්දයක්..කතාකරනව තියා මූණවත් උස්සල බලන්න කොල්ලට සිහියක් තිබුණේ නෑ..මූණ අත් දෙක අස්සේ ඔබාගෙන හයියෙන් ඉකිගහනවා කොල්ලා..


මූණ අත් දෙක අස්සේ ඔබාගෙන හයියෙන් ඉකිගහනවා කොල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"කුකී..හ්‍යුන්ග් දිහා බලන්න.."

කොල්ලගේ මූණ අත් දෙකෙන්ම ඉස්සුව කොල්ලා කොල්ලගේ මූණෙ තිබුණු කදුලු  පිහදැම්මේ ඒ ඇස්වල කදුලු හිරකරගෙන..

"හ්‍යුන්ග්.මම එයාට ආදරෙයි හ්‍යුන්ග්..හ්‍යුන්ග් ඒ මගේ පණ දෙයියනේ..
කි.කියන්න්කෝ එයාට..මන් එයාට වෛර කළේ නෑ කියල..මට බෑ හ්‍යුන්ග්..මට බෑ එයා නැතුව..හ්‍යුන්ග්.චේබල්..මට මගේ නංගිව ඕන හ්‍යුන්ග්.."

පිහිදන පිහිදන සැරයක් ගාණේ කොල්ලගේ ඇස්වලින් කදුලු කැට කඩාගෙන වැටෙනවා..කොල්ලගේ බෝල කම්මුල් දිගේ ගලන කදුලු ජිමින්ගේ අත් උඩට වැටෙනකොට කොල්ලට උහුලගන්න බැරිවුණා..

"ජන්ග්කුකා.."

අඩ අඩම කොල්ලව බදාගත්තු ජිමින් හෙමින් හෙමින් හරි සිනිදුවට කොල්ලගේ කොණ්ඩේ පිරිමදිනකොට කොල්ල කළේ ජිමින්ගේ උරහිසට ඔලුව තියාගෙන ඉකිගහපු එක..


අඩ අඩම කොල්ලව බදාගත්තු ජිමින් හෙමින් හෙමින් හරි සිනිදුවට කොල්ලගේ කොණ්ඩේ පිරිමදිනකොට කොල්ල කළේ ජිමින්ගේ උරහිසට ඔලුව තියාගෙන ඉකිගහපු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now