✾𝟸𝟸𝚝𝚑 𝙿𝚑𝚊𝚜𝚎✾

1.7K 348 200
                                    

"යුන් හජිමා.."

"ජීයුනා..දුවන්න එපා..යා.."

"ඔච්චර ඇගක් තියාගෙන මක් කරනවද..කොල්ලෙක් වුණාම පොඩ්ඩක් දුවල කරල ඉන්නෝනි.."

"ජීයුන්න්න්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ජීයුන්න්න්...යා නවතිනවා..දුවන්න එපා..ආයිශ්.."

කෙල්ල පාක් එක් වටේම දුවනවා..කොල්ල කෙල්ල පස්සෙන් දුවනවා..දැන් පැයක් තිස්සේ ඔච්චරයි..අයියගෙයි නංගිගෙයි අල්ලං සෙල්ලං..දකින අයටනන් මේ දෙන්නව පේන්නේ කපල් එකක් වගේ..ඒ තරන්ම ආදරණීයයි..ඒත් ආදරේටත් වඩා ලස්සන බැදීමක් ඒ දෙන්න අතර තියෙනවා කියන එක ඒ අය දැනන් හිටියේ නෑ.සහෝදර බැදීම කියන්නේ..ආදරේටත් වඩා හුගක් ලස්සන දෙයක්..ඒ ලස්සන බැදීම පිටින් බලන අයට නොපෙනුණාට ඒ දිහා ආදරණීයව බලන අයට ඒ හැගීම හොදින්ම තේරෙයි..

"ආව්..."

"දුවන්න එපා.."

කොල්ල කෙල්ලගේ බෙල්ල උරහිස වටෙ අත දාල කෙල්ලව ඇගට හිරකරගන්නකොට කෙල්ල ඒ දරදඩු අත් අතරින් බේරෙන්න දැගලුවේ උගුලකට අහුවුණු මී පැටියෙක් වගේ..

"හපනවා අරස්සෝ..අතාරින්න.."

කෙල්ල රව රව කොල්ලගේ කකුළට පාගනකොට කටකොණින් හිනාවුණු කොල්ලා මුකුත් නොකිය බලන් හිටියේ කෙල්ල දිහා..දගලල දගලල බැරිම තැන කොල්ලගේ අත පුලුවන් හයියෙන් කොල්ලගේ අත හැපුවත් කොල්ල නෙවේ හෙල්ලුණේවත්..

"මට රිදෙන්නෑනේ.."

"ආහ්හ්හ්,අතාරිනවා..ඔප්පා.."

අඩන්න වගේ මූණකුත් හදාගෙන කෙල්ල දගල දගල කෑගහනකොට හිනාවෙවීම කෙල්ලගෙන් හිනාවෙවීම ඈත්වුණු කොල්ල..

"මූණේ හැටි.කජා..කජා..බඩගිනි නැද්ද.."

"ඕක බඩක්ද..කළයක්ද.."

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now