⚔️ • 11 • ⚔️

2.7K 462 105
                                    

ඈඈඈ ........... හ්... 😫

*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*:*

වින්ඩෝ එක ගාව කෝල් එකක උන්න ජූනා එකපාරටම ගැස්සිලා පූල් එක දිහාවට හැරුනෙ කෙල්ලගෙ සද්දෙට.....

Rm : ජොවානා..... 😟... ආයිශ්...

පෝන් එක පැත්තකට විසික් කරපු ජූන දූවගන ගිහිල්ල පූල් එකට පැන්නා...

න්ම්.... ක්ක්ග්... ආහ්... ජූනා.. 😫

කෙල්ල ගිලි ගිලි උඩ එනවා එයාට හුස්ම ගන්නත් බෑ.... ජූනා වතුර යටින් ස්වීම් කරල ගිහිල්ල කෙල්ලව උස්සල අර ගත්තා...

හාහ්...... ක්ක්හ්හ් හා...හ්... ආහ්.. 😣

එකපාරටම උඩට ආව කෙල්ල ලොකූ හුස්මක් අර ගන පෙවුන වතුර ටික කැස්සකින් හරි අමාරුවෙන් පිට කලේ ජූනගෙ කරේ එල්ලීගනම...

Rm : බබා ඔයා හොඳින් නේද ?😟

ආහ්... ජූ.. ක්ක්හ්හ් 😣 ක්ක්හ්හ් මං.. මං..

හොඳටම බය වෙලා උන්න ජූන කෙල්ලව වතුරෙම තුරුල් කර ගත්තෙ හිතට දැනුන සැනසීමට....

Rm : ඔයා මාව හොඳටම බය කලා... කෙල්ලෙ..
කිව්වනෙ බහින්න එපා කියල තනියම.. 🤨

Joana : ක්ක්හ්හ් .. මං මං බැස්සෙ නෑ..
පපී... මාව ලෙව කෑවා.. මං මං බය වෙලා ලිස්සුවා..... 🙄

Rm : ලෙව කෑවා... මුගෙ දිව කපන්න එපැයි..
බල්ලොනෙ... 😑...

කෙල්ලට හිනහත් එක්ක ජූන්ගෙ ඉරිසියාවට.
කෙල්ලගෙ බෙල්ල ලඟටම වතුර නිසා එයා ජූන්ගෙ කකුල් දෙක උඩයි හිටං උන්නෙ අරයගෙ කරෙනුත් අත පටලං....
නම්ජුන් හිමීට බැලුවෙ කෙල්ල දිහා..
කිට් එකට එයා පට්ටම sexy..
ඇඟේ ගෑවී නොගෑවී හිටං ඉද්දි ජූනට ඉවසන් ඉන්නත් අමාරුයි .......
කෙල්ලත් සද්දයක් නෑ ඔහේ ඉන්නවා..

Baby girl your looking so hot.... 😌

කෙල්ල හිනාව තද කරං ජූනගෙ පපුව අස්සෙ මූන ගහ ගත්තා...

Last night එකේදිනම් ඔහොම shy උනේ නෑ ඔයා.... 😌...

J : අනේ එපා.. මතක් කරන්න.. 🤭

Rm : ආහ්.. ඒ කියන්නෙ මතකයි නේද 😌...

J : අනේ මං යනවා... ආහ්...

කෙල්ල යන්න හැරුනත් ආයම ජූන එයාව ඇඟට තද කරල අල්ල ගත්තෙ ගිලෙන්න ගිය නිසා....

Daddy's Baby Girl ( Complete )Where stories live. Discover now