Yeontan's POV

2.1K 494 67
                                    

දෙයියනේ මගේ පව්කාරකමට මට මේක බලන්න උනානේ.කමක් නැ ටැනි.ආයේ කවදා බලන්නද මෙව්වා.

එක පාරටම ඩැඩ් ජන්කුක්ගේ ඇග උඩට ආවේ ඩුවට් එක ඒ දෙන්නම වැහෙන විදිහට දාගෙන.දෙයියනේ මොන මගුලක් ඒ කලේ.දැන් කොහොමද මම සීන් කෝන් එක බලන්නේ.හිතන්න ටැනි හිතන්න.හිතුවත් මන් මොකක් කරන්නතෙ දෙයියනේ මම හිතුවට වඩා පව්කාරයි.

ඩැඩී ජන්කුක්ව ආයෙමත් කිස් කරන්න පටන් ගත්තා.ඩැඩී ජන්කුක්ගේ බෙල්ල කිස් කරන ගමන් එයාගේ නිදහස් අත  අර කරදරකාරයාගේ පැන්ට් එක ලගට අරගෙන ගියා.දෙයියනේ මොකක්ද ඒ කරන්න යන්නේ.චපලකම අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.දෙයියනේ ගලවයිතෙ.ඩැඩිගෙ නම් මම ඕන තරම් දැකලා තියෙයි.ඒත් මේ කන්කුන් කාරයගේ.දෙයියනේ දෙයියනේ දෑස පලා කදුලැලි එන්න යන්නෙ.මෙව්වා ගලෝලා මුන් දෙන්නා මොන නාඩගමක් නටන්න යනවතෙ.

ඩැඩී ජන්කුක්ගේ සැහැල්ලු පැන්ට් එක උඩින්ම ජන්කුක්ව අල්ලන්න පටන් ගත්තාම ජන්කුක් ඩුවට් එක අයින් කළා.දෙයියනේ ජන්කුක් ඔයාට පින් අත් වේවා.

පළවෙනි පාරට මේ කණ්කුන්ඩා මොලේ ඇති වෑඩක් කළේ.දවස් දෙකක් බුරන්නෙ නැතුව ඉන්න මම ඒ වෙලාවේ හිතාගත්තා.කළගුණ සකලන එක මොක උනත් උතුම් ගතියක්.

" එපා සීතලයි "

මේ ඩැඩිට මක්ක වෙලාතෙ.දෙයියනේ ආයේ නම් වහගන්න එපා මට පෙන්නෙ නැ.

ටික වෙලාවකින් ජන්කුක් සම්පූර්ණයෙන්ම ඩැඩි අතින් නිරුවත් උනා.ඩැඩි ඇදුම් ගලවලාම ජන්කුක්ට ගහන්නද කොහෙද යන්නේ.ඒත් කලින් උම්මා දුන්නෙ අහවල් එකටද එහෙනම්.මෙව්වා ඉතින් දන්නේ මයිකිම තමයි.කුප්ප කතා සේරම දැනගන්න මයිකි ගාවට යන්න ඕනේ.

▫️️▫️️▫️️
TO BE CONTINUED
By Aurora 🍃
211115

𝐘𝐄𝐎𝐍𝐓𝐀𝐍'𝐒 𝐏𝐎𝐕 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now