Pain 9 💔

92 18 0
                                    


මට අවුරුදු 10දි  ඔම්මට ආපහු නංගි කෙනෙක් හම්බෙන්න ආවා හ්යුන්ග්... ඒ කාලේ බාප්පා මට ගොඩක්  වෙනස්කම් කළා හ්යුන්ග්... අම්මා ඉන්න තැන මට බොරුවට ආදරෙ කරනව වගේ පෙන්නලා.. අම්මා නැති වුනාම මට හුගක් ගැහුවා හ්යුන්ග්... ඒ සමහර පාරවල් වලට මට සිහි නැති වෙලා වැටුනත් එක්ක හ්යුන්ග්...

" එතකොට බේක් ඔයාගේ ඔම්මට ඔයා ඒ දේවල් ගැන කිවුවේ නැද්ද?  "

" හැමදාම කිවුව හ්යුන්ග්... හැමදාමත් කිවුවා... ඒත් කවදාවත් ඔම්මා මන් කියපු කිසිම දෙයක් පිළිගත්තේ නෑ හ්යුන්ග්...අන්තිමට අන්තිමට බාප්පා අම්මගේ ඉස්සරහත් මට හුගක් ගැහුවා ගොඩක් වද දුන්නා හ්යුන්ග්... එත් මන් ඒ හැමදේම අමාරුවෙන් විදගෙන හිටියා හ්යුන්ග්....මට  මාව නිවැරදි කරන්න හිතට දාහක් දේවල් කියන්න තිබුනත් මන් හැමදේම දරාගන හිටියා හ්යුන්ග්....මට‍ ඒ දේවල් ගැන කතා කරන්න අයිතියක්‌ තිබ්බේ නෑ හ්යුන්ග්......."





ඒ ඇස් වලින් කඳුළු කැට පිටින් ගලනවා... පිරිමියෙක්ගේ හිත මෙච්චරටම කැඩිලා යන්න තරම්... මෙච්චරටම අසරණ වුනේ කොහොමද....

#The Pain 💔Where stories live. Discover now