pain 18 💔

79 18 1
                                    


" අද මන් සමාජරෝගියෙක් හ්යුන්ග්... කාගෙන් කොහොම මට මේ ලෙඩේ හැදුනද කියලා මන් දන්නේ නෑ... ඒත් මට ඉක්මනටම මේ ලෝකෙන් යන්න ලැබෙන එකටනම් මන් ගොඩක් සතුටු වෙනවා හ්යුන්ග්.... ගොඩක් සතුටු වෙනවා...... "


" ඔ...... යා..... ඔයා chanyeol එක්ක තරහින්ද ඉන්නේ බේක්? ඔයා එයාට වයිර කරනවද?.. අද ඔයා මේ ඉන්න තත්වෙට වැටුනේ එයා නිසා... ඔයා එයා එක්ක තරහින්ද ඉන්නේ?.. "


මන් ඇහුවා... මට‍ ඒ ගැන දැනගන්න ලොකු වුමනාවක් තිබ්බා...

මන් බලාපොරොත්තු වුනා උත්තරයක් එයාගේ කටින් අහන්න....

ඒත්....

එයා දුන්නු උත්තරේ......


මන් කවදාවත් බලාපොරොත්තු වුනේ නැති වචනයක්.......




" කවදාවත් නෑ හ්යුන්ග්.... මන් එයාට තාමත් ගොඩක් ආදරෙයි... ඒ තමා මගේ පලවෙනි වගේම අන්තිම ආදරෙ...... "


#The Pain 💔Tahanan ng mga kuwento. Tumuklas ngayon