දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අද උදේ ඇහැරෙනකොටනම් මම හොයන උණුසුම මගෙ ළග තිබුනා...
එයා මාව ඊයෙ රෑ දාලා ගිහින් නෑ...
වෙනදට හැමදාම මාව ඇහැරවන්න එන මනුස්සයා මං ළග නිදාගන්න දාට ඇහැරෙන්නෙ දවල් වෙලා...
මම තව ටිකක් ඒ පපුව අස්සටම ගුලි වෙලා ඇස් පියාගත්තා...කවුරුත්ම නැති පාළු ගුරු පාරක අපි දෙන්නා අත් අල්ලගෙන ඇවිද්දා...
ඇල්බා මගෙ උරිස්සට අත් දෙක තියලා
බර වෙලා උඩ පනිනවා...
මම ඇල්බාගෙ පපුවට මගෙ පපුව හේත්තු කර ගත්තා...මෙතෙන්ටයි මෙතෙන්ටයි මෙතෙන්ටයි මෙතෙන්ටයි උම්මා ගොඩාආආක් ඕනේ....""
ඇල්බා දිහා බලලා මම කටත් උල් කරගෙන නළලයි, කම්මුල් දෙපැත්තයි, තොල් දෙකයි පෙන්න පෙන්න කිවුවා...
උම්මා උම්මා උම්මා.......
උම්මා ....එක උම්මයක්වත් දෙන්න හබුනේ නෑ...
වැහි පොද වැටෙන්න ගත්තා...අපි කුඩයක්වත් ගෙනාවෙ නෑ වහිනවා...
කොල්ලො කවද්ද ගමනක් යනකොට කුඩ ගෙනිච්චෙ...
වහින්නෙ කොහොමද මට මතක මම ඇස් පියාගත්තා විතරයි...
ආයිශ් මේ බූරු වහන්සෙ තෙත කොන්ඩෙ මගෙ මූණට ගසනවා...
සැක් මේකා මගෙ උම්මා හීනෙ සුනු විසුණු කරලා දැම්මානෙ...නැගිටිනවා...
කටත් උල් කරගෙන මක් කරනවද??ශැක්කේ වසම ලැජ්ජාවක්නෙ උනේ...
යකෝ මටමනෙ මේ වගේ වැඩ වෙන්නෙ...ලෙංචිනාව හීනෙන් දැක්කා...
මම ඒකිව ඉඹ ඉඹ හිටියෙ....
ඒ වගේ සුන්දර හීන හැමෝටම පේන්නෙ නෑ...
බලනවා තවුසෙ ඒකත් නැති කලානෙ...""බොරුවට ඔරෝගෙන ලැජ්ජාව අතිත් වහගෙන මම කිවුවා...
ලෙංචිනාගෙ කට කන්න....
ඇයි තවුසෙ ජසයාද???උඩ පැන පැන උටන්න හිතෙනවා
මේ උට්ටා කියන්න කතා බලාම්කො...
ඒ පාර මූ මාව ජසයා කරලා...
මේ සූටි සුදු මූණ බලාගෙන මොන හිතකින්ද නකෝව් මට ජසයා කියන්නෙ...මට බඩගිනි....""
තව රණ්ඩු වෙන්න ගියොත්
මගෙ බන්ඩියා තමයි අසරණ වෙන්නෙ...