♡𝐓𝐡𝐞 𝐄𝐧𝐝𝐥𝐞𝐬𝐬 𝐋𝐨𝐯𝐞♡

1.5K 205 20
                                    


ආදරෙයි මගේ මැණික..

මහ ගොඩක් අඩු නැතිව..

නොදෙනෙන්නැති නුඹට..

මගේ සෙනෙහසේ තරම..

ඒත් මම ආදරෙයි ඊයෙටත් වැඩිය..

මැරෙනකල්..ඒ සෙනෙහේ..තියෙයි මගේ පපුතුරුලේ..

ඔය මුවගේ සිනාව රැදේවා හැම කල්ම..

ඉපදෙන්න..ආයෙමත්..

මගේ පණ..මන් ළගම..

ආදරය කරන්නම් මම මුලු ලෝකෙටත් වැඩිය..

සුභ ගමන් මගේ රෝස මල..🥀

                                             -ජන්ග්කුක්-

═════ ✥.❖.✥ ══════════ ✥.❖.✥ ═════

අඩු නැතිව සෙනේ කඳ
දන්නවා මම එවඟ
මොහොතකටවත් දුරක
ගියේ නෑ දමා මඟ
රැවටුනත් නෙක පාට
හිස් හැඟුම් වචන ළඟ
සමා මට ඕනමයි
නංගි තව පොඩියි දඟ
සොඳුරුතම දිනයකදි
මැද මියුරු ගී විහඟ
පාරකට පය තිබ්බෙ
මල් පිරුණු හරිම දිඟ
මගෙ හිතට හරි බරයි
කඳුළු ඔය නෙතේ අඟ
නංඟි හරි ආදරෙයි
දැනෙනවද මුදු හුළඟ

                                                -යුන්-

═════ ✥.❖.✥ ══════════ ✥.❖.✥ ═════

බොහොම ස්තූතියි @LeeEunjoo0 අක්කේ..යුන්ගේ ආදරේ හරි ලස්සනට විස්තර කරලා තියෙනවා..හුගක් වටිනවා මේ තෑග්ග "යකාගේ මලට..".බොහොම ස්තූති මෙච්චර ආදරේ කළාට කතාවට..ගොඩක් ස්තූති.🥺❤️

........................................................................................................................

ගිහින් එන්නම්..😘
ආදරෙයි..☺️♥️

                                                                                       -Park Eun Hi-

       
Flower of the Evil Completed.✔️
@JeonEun123
2021/10/29

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now