01

1.2K 163 4
                                    

ම්...... මගේ හතර වෙනි Short Story 1ක.

තුන් වෙනි එක බාගයක් ලියල තියෙන්නේ. ඒක පස්සෙ දෙන්නම්....

මේකත් දෙයක් කියන්න ලියන පොතක්.

අමුතු කතාවක්......  මඟ නතර කරන්නැතිව දිගටම කියවන්න... අනිවාර්යයෙන්ම

.

.
.

ඒනං එක හුස්මට කියවන්න. හොඳ නං යාලුවන්ටත් දෙන්න.... කමෙන්ට් වෝට් කරන්න ඉතින්....... 🙋‍♀️
අනිත් පොත් කියෝලා නැත්තං ඒවාත් කියවන්න.....

________________________________

මං, මහ පවුකාරයෙක්.....

එතකොට මම ආදරේ කරන්නෙ.....
.
.
.
.
.
.

එයා දේවදුතයෙක් වගේ...........

.
.
.
.
.
.

මම කොච්චර නපුරුකම් කරනවද ඔයාට....... 🥺
ඒත් කොමද දෙයියනේ ඒ හැමදේම ඉවසගෙන මට ඊටත් වඩා ආදරේ කරන්නෙ.........

.
.
.

.

මට පුදුමයි කුකී.... ඔව් මට පුදුමයි.......
.
.

මම වාසනාවන්තයිද... නෑ වචනෙන් කියන්න බැරි  තරම් වාසනාවන්තයි...
.
.
.
.
.
.

ඒත්......
මේ පව් කාරයාට ඔයා ඇයි මේ තරං ආදරේ කුකී......................

.
.
.
..

🖤

Sin [TK]Short Story ✅ Where stories live. Discover now