13

467 121 0
                                    

ඔයා මාව රිද්දනවා කුකී.....

මං ඔයාට ආදරෙයි.. ඒත් අපි කතා කරනකොට මගේ හිත රිදෙනවා....

ඔයා කියන දේවල් වලින් මට රිදෙනව........ ඒ නිසා අපි කතා නොකර ඉමු ද....

.
.
.

මොනාද සෝස මල මේ කියන්නෙ.... මම මොනාද ඔයාට කියන්නෙ...

.
.
.

ඔයා ගෙ දුක මම නේද කූකී.... මං නිසා ඔයා දුක් වෙනවා...

ඒ වගේමයි.. මමත්... දන්නොද.. මගේ ඇග ඇතුල රත් වෙනවා... ලේ වලට හොඳ නැද්ද දන්නෑ.... 🥺 හැමවෙලාවෙම ඔයා ගැන හිතනකොට ඒම වෙනවා...... පපුවත් රිදෙනවා.....

.
.
.
.

මගේ පිස්සු සෝස මල...
විකාර කියන්න එපා. ඔයාට පුළුවන් ද මා එක්ක කතා නොකර ඉන්න...

බෑනෙ..

.
.
නෑ පුලුවන්.. බැරි උනත් කොමහරි ඉන්නවා..... එන්නෙම නෑ... ඔයා පරිස්සමින් ඉන්න කුකී.... හොඳට වැඩ කරන්න...... සතුටින් ඉන්න... අපි පස්සෙ දවසක හම්බ වෙමු...

.
.
.

මොනාද කියන්නෙ ටේ.. 😳😞
මට හොඳටම රිදෙනව ටේ.... ඔයා ආස දේවල් නේද මා එක්ක කතා කරන්නෙ... මම ඒ හැමදේම අහං ඉන්නවනෙ ටේ.. එ ඔයා සතුටින් නිසා.....

ඔයා ඒ දේවල් වලින් සතුටු වෙනවා වගේ තමයි මම ඔයාගෙ සතුට දැකලා සතුටු වෙනවා... ඕම කතා කියන්න එපා සෝස මල....... 🥺

.
.
.
.

දැං වැඩක් නෑ කුකී.... 🥺 මම මහ පව් කාරයෙක්..  හැමදාම ඔයාගෙ හිත රිද්දනවා... හිතල නෙවෙයි. ඉබේම ඒම වෙනවනෙ කුකී...

.
.
.
.

සෝස මල ඔයා ස්ටෝං වෙන්න..හිතට ඉඩ දෙන්න එපා ඔයාව පාලනෙ කරන්න...

.
.
මට ඕවා ඕන නෑ කුකී.. මම යනෝ...
😭

.
.
.

අනේ ටේ ඉක්මනට හිත හදං එන්න... 🥺
.
.
.
.
නෑනෑ මම ආයෙ එන්නෑ. අපි හදවතින් ආදරේ කරල දවසක හම්බ වෙමු. එතකං මේම ඉමු... 🥺

.
.
.
.

අනේ...😭

ර්‍.
.
.

මං යනෝ බායි කුකී... 🥺

.
.
.
.

ටේ 😓🥺

. ( ඔයා මට කොච්චර රිද්දුවත්, ඔයා කොච්චර රිද්ද ගත්තත් අපි හදවතින් බැදිලා ඉවරයි ටේ.. කවදාවත් ඔයාට ඕම ඈතට යන්න බෑ. ඒක විහිලුවක්)

.
.
.
.
.

🖤

Sin [TK]Short Story ✅ Where stories live. Discover now