❤︎ 1

2.8K 260 1
                                    

At university.

"ඒක නෙමෙයි බන් ටේහ්‍යයුන් උබට දැන් බදින්න කාලෙත් හරි නේ.කෙල්ලෙක්වත් සෙට් උන්නැද්ද තාම."

" පිස්සුද බන්.උබ දන්නවා නෙ මන් ලේසියෙන් කාටවත් කැමති වෙන කෙනෙක් නෙමෙයි කියලා."

" එතකොට අර ගිය සතියේ යාලු උන කෙල්ල ඒකිට මොකද උනේ."

"ඒකිත් එක්ක මන් පොඩි ෆන් එකක් ගත්තා විතරයි ඒකිගෙන් වැඩක් නෑ."

"යකෝ උබනම් මාර එකෙක් තමා. යුමි ගැන මොකද හිතෙන්නේ.ඒකිත් නරකම නෑ.ටිකක් ට්‍රයි කරලා බලපන්."

"ඒ අයිඩියා එකත් නරකම නෑ.ඒත් බන්  ඕකත් උපරිම දවස් දෙකක් තියෙයි.ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.යමන් පන්තියට නැත්තම් සර්කාරයා ඔලුව කයි."

"යමන් යමන්."

In the class room

Yumi- ඔප්පා මේක ඔයාට.

ටේ , ජිමින්  ඉන්න තැනට ඇවිත් කෙල්ලෙක් පොඩි පෙට්ටියක් ටේහ්‍යයුන් ට දික් කරලා කිවුවා .

PJM - ආ කෝ දෙන්න

YUMI- ඔයාට නෙමෙයි ඔප්පා මේක ටේහ්‍යයුන් ට

PJM- ඒයාට දුන්නත් එකයි මට දුන්නත් එකයි නේද ටේහ්‍යයුන්

KTH - ඕක මෙයාට දීලා දාන්න .

ටේහ්‍යයුන් කලකිරීමෙන් වගෙ කිවුවෙ කෙල්ලො දැන් එයාට එපා වෙලා නිසා .

YUMI - ඒත් ඔප්පා මන් මේක ඔයා-

KTH  - yumi එක පාරක් කිවුවාම තේරෙන්නැද්ද

ටේහ්‍යයුන් පුළුවන් තරම් තරහා පාලනේ කර ගෙන කිවුවෙ . එයාට තරහ ගියොත් එයාටවත් එයාව පාලනේ කරගන්න බැරි හින්දා. 

ටේහ්‍යයුන් එතනින් නැගිටලා යන්න හදනකොටම









































" ටේහියුන් සාරන්හේ "

To be continue 

Boyfriend  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now