❤︎ 5

1.3K 234 0
                                    

Sir- දැන් වෙලාව කීයද ජන්ග්කුක්

Jungkook - ස්-සර් මේ

Sir- සර් මේ තමා . අද ඉදන්වත් හැදෙන්න බලනවා ලමයො . හැමදාම පරක්කුයි . කොච්චර කිවුවත් වැඩක්  නෑ.දැන් යනවා පන්තියට.

______________________________________

KTH - ඔහ් නම ජන්ග්කුක් ද.එහෙනම් ඒකත් හරි.

මෙච්චර වෙලා ජන්ග්කුක් ගෙයි සර්ගෙයි කතාවට කන තියාන හිටපු ටේහ්‍යයුන් ජිමින්ට තට්ටුවක් දාන ගමන් කිව්වා.

PJM- එහෙනම් සාංකාව දුරු වෙන්න ඇති නේ නම දැනගත්තා නේ.මේන් වැන්දා දැන්වත් යමන් මගෙ කකුල් රෙදෙනෙවා හිටගෙන  ඉදලා.

KTH - යන් යන්.ජන්ග්කුක් ජන්ග්කුක් ජන්ග්කුක් ජන්ග්කුක් ජන්ග්කුක්.............................................

PJM- ඒ පාර උබ නම කටපාඩම් කරන්න පටන් ගත්තා ද.අනේ අම්මපා තව දවස් ටිකකින් මටත් පිස්සු හැදෙනවා ඔහෙත් එක්ක ඉදලා.

KTH - හරි හරි ඉතින් යාලුවො උනාම එහෙම තමා.

PJM- හරි........හොද යාලුකම.

KTH - හි හි.පන්තියට පරක්කු වෙනවා නේ.

ටේහ්‍යයුන් ජිමින්ට සිරික්කියකුත් දාගෙන පන්තියට ගියා.

PJM - මට පේන්නම බැරි මුගෙ පැනි හිනාව.මොනා කරන්න ද යාලුවා කියලා පට්ටමක් දීලා නේ තියෙන්නෙ.අයියෝ කඩවලේ.

________________________________________

KTH MIND- ආ අර ජන්කුක් නේද washroom එක පැත්තට ගියේ.මාත් ගියා නම් හරි.

PJM - අහ් උබ මෙතනද.මොකෝ කියන්නෙ යන්ද කැන්ටිම පැත්තේ.

KTH - මට බෑ.ඔයා යන්න මට පොඩි වැඩක් තියෙනවා.

ටේහ්‍යයුන් washroom එක පැත්තට යන ගමන් ජිමින්ට කියාගෙන ගියා.

PJM - ඒ.......උබ ඔය කොහෙද යන්නේ.මේ වගේ පාප මිත්‍රයෙක් සතුරෙක්ටවත් හමුවෙන්න එපා.උට ඕන්නැත්තම් හිටපු දෙන් මන් යනවා කැන්ටිමට.

ජිමින් කැන්ටිමට යන කොට ටේහ්‍යයුන් ජන්කුක් පස්සෙන් washroom  එකට ගියා.

__________________________

To be continue 

Boyfriend  ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴Where stories live. Discover now