956 183 50
                                    

අප්_ අ_ අංකල්. මොකද උනේ. කාගෙද මේ ලේ. ඔයා හොදින්ද..

නම්ජුන් පිස්සෙක් වගේ ඒ කෙනාව හරව හරව කෑගහන්න ගත්තේ එතන හිටපු හැම කෙනෙක්වම වගේ පුදුම කරවලා.. ඒත් ඒ කෙනා නම් තාමත් හැගීමක් දැනීමක් නැති විදිහට එහෙමම ගල් ගිලලා වගේ නම්ජුන් දිහා බලන් හිටියේ නම්ජුන්ව තව තවත් බය කරලා..

අනේ කියන්නකෝ අංකල් මොකද උනේ.. ඔයා හොදින් නේද. කාගෙද මේ ලේ.. ජුන් කදුලු පිරුණ ඇස් ඒ කෙනාගෙ ඇස් එක්ක පටලන් කතා කරද්දී ලොකු හුස්මක් පහලට දාන ගමන් ඒ කෙනා තමන්ගේ ඇස් තදින් පියා ගත්තා.

ඔෆිසර්. මේ මනුස්සයා මගේ වයිෆ්ව ඇක්සිඩන්ට් කරා.. එයා මේ මගේ අත්දෙක උඩම සිහි නැතුව ඇදන් වැටුනා..ඒ තියෙද්දිත් මේකා අපිව එතන දාලා පැනලා යන්න හැදුවා. කොච්චර අඩන්නේ නැතුව ඉන්න උත්සහා කරත් ඒ පුද්ගලයාගේ කම්බුල් තෙමමින් ඒ අකීකරු කදුලු ගලන් ගියේ නම්ජුන්ව තවත් දුර්වල කරමින්..

උබට මම. කාල$#නියා(😐) උබ මොකද්ද මේ කලේ කියපන් වල් බල්ලා. නම්ජුන් දිගින් දිගටම තමන්ගේ ආදරණිය හස්බන්ඩ්ගේ ඔම්මව ඇක්සිඩන්ට් කරපු ඒ පුද්ගලයට පහර දෙන්න ගත්තා. ඔව් ඒ ජින්ගේ අප්පා. ජින්ගේ අප්පත් හුගක් පුදුමෙන් මේ දිහා බලන් ඉද්දී නම්ජුන් දිගින් දිගටම ඒ පුද්ගලයාට පහර දුන්නා. පහරදීම් වල ප්‍රතිඵලයක් විදිහට ඒ පුද්ගලයා ඇදගෙන වැටුනත් නම්ජුන් කරේ කකුක් වලින් පවා ඒ පුද්ගලයට පහර දුන්න එක.

ඔෆිසර් ඕක නවත්තන්න..

මන් කිවුවේ නවත්තන්න කියලා..

නම්ජුන් ඕක නවත්තනවා.. ජින්ගේ අප්පගේ කෑගැහිල්ල නිසා හරි සිහියට ආපු නම්ජුන් ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්න ඒ පුද්ගලයට තවත් පහරක් ගහලා එතන තිබුණ පුටුවක් ඇදලා වාඩි උනේ ජින්ගේ අප්පා නම්ජුන් දිහා තරමක් පුදුමෙන් වගේ බලන් ඉද්දී.

අනේ අංකල්. ආන්ටි හොදින් නේද. මට සමාවෙන්න. මට සමාවෙන්න. මට සමාවෙන්න. නම්ජුන් තමන්ගේ අත්වලින්ම තමන්ගේ තරමක් වැවුණ කොන්ඩේ ඉහලට අදින ගමන් කෑගහන්න ගත්තේ මේක තමන්ගේ අතින් උන වරදක් කියලා හේතුවක් නැති උනත් එයාට හිතුන නිසා.. අංකල් අපි හොස්පිටල් එකට යමු..

Brothers But Lovers🎸🥀🕸️Where stories live. Discover now