Part 37 👨‍❤️‍👨

933 119 54
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාර් එක Drive කලේ ඇල්බාමයී...
අපේ මධුසමය සැලසුම් කරලා තිබුනෙ අපේම ගෙදරමයී...
ඇල්බාට ඕන උනා අපේම ගෙදරදි අපි අපේ වෙනවා දකින්න...
එයාගෙ අදහස අපිට ඕනම දවසක පිට තැනක් සල්ලි වලට අරන් අපිට ඒ දේවල් කරන්න පුලුවන් ඒත් අපේම ගෙදරදි පළවෙනි පාරට අපේ වෙන්න බෑ කියලායී...

මමත් එයාගෙ අදහසට එකගයී...
අපේ සිහින කූඩුව ඇතුලෙදිම අපි අපේ වෙනවා...
හිතනකොටත් සුන්දර හැගීමක් පපුවට දැනෙනවා...
ඒ හැගීම පිටින්ම මම ඇල්බාගෙ උකුල උඩින් වාඩි වෙලා එයා ඇදන් හිටපු අත් දිග shirt එකේ බොත්තම් එකින් එක ගලවලා නිරුවත් පපුව තව ටිකක් පාද ගත්තා...
දාඩිය සුවදත් එක්ක පිරිමි රස වෑහෙන ඇතුලට එබිලා තියෙන එයාගෙ නිපල් එක දත් වලින් ටිකක් එළියට ඇදලා අරන් මගෙ තොල් වලින් වහ ගත්තා...

බබා තව චුට්ටක් ඉවසන්න
තව ටිකකින් අපි ගෙදර...""

ඇල්බා එයාගෙ එක අතක් නිදහස් කරලා මගෙ පිට අතගාන ගමන් කිවුවා...

ම්ම්ම්හ්... බෑ...
මෙහෙම ඉන්නම්...""

මම එයාගෙ නිපල් එකෙන් තොල් ටිකක් ඈත් කරලා හිමීට කෙදිරි ගෑවා...

හරී... මැණිකට කැමති විදියකට ඉන්න...""

එයා මගෙ හිස් මුදුන ඉබලා ආදරෙන් කියන ගමන් මගෙ පිට හිමීට අතගෑවා...

************************************

අපි ගෙදර ආවා...
එයාගෙ උකුලෙ හිටපු මාවත් වඩාගෙනම car එකෙන් බැහැලා ගෙදර දොරේ යතුර මගෙ අතට දුන්නා...
ඇල්බා මාව වඩාගෙන ඉදිද්දිම මම ගෙදර දොර ඇරියා...

ගේ පුරාම රතු පාට සුදු පාට රත්තරන් පාට Balloons වලින් සරසලා...
ටෙඩියෝ ගේ පුරාම...
රතුයි සුදුයි ඉටිපන්දම් පත්තු කරලා...
ශැම්පේන් bottle එකක් එක්ක ඉටිපන්දම් පත්තු කරපු ලස්සන කෑම මේසයක් සාලෙ මැද තියෙනවා...

මම ඇල්බාගෙ ඇගෙන් බිමට බැහැලා ගිහින් කෑම මේසෙන් වාඩි උනා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now