Author Note

368 82 59
                                    


ම්ම්ම්ම්....

ජන්කුක්ට සතුට හම්බුනා... කතාවත් ඉවර උනා..

මන් කතාව ඇතුලෙන් දෙන්න හදපු දේ ඔයාලට තේරෙන්න ඇති කියල හිතනවා..

අපි කොයිමවෙලාවකවත් කිසිම දේකින් සෑකීමකට පත් වෙන්නෙ නෑනෙ නේ.. ඔව්. ඔයාලා වගේම මේ මමත් එහෙම තමයි..

අපිට ටොෆියක් හම්බුනොත් අපි හිතන්නෙ..

" අයියෝ.. එක ටොෆියයිනෙ හම්බුනේ.. "

කියලනෙ..නේද.. ඒත් ඇයි අපිට හිතන්න බැරි..

" අනේ මට ටොෆියක්ම හම්බුනානේ "

කියලා...

එහෙම හිතනවනම් අන්න එතන සතුට තියෙනවා..
එතන සැනසීම තියෙනවා..

එහෙම හිතන්න හිත හදාගන්න එක ලේසි වැඩක් නම් නෙවේ කොහොමවත්.. ඒත් ඒ විදිහට හිත හදාගත්තොත් සතුට ලග රැදේවි කියලා පුන්චි මට හිතුනා..

ඒ වගේම ඉතින්...

කමෙන්ට් ඕන හුදේ..

වෝට් ඕන හොදේ..

ඔයාලගෙ ඔය එක කමෙන්ට් එකකට එක වෝට් එකකට මන් පුදුම තරම් සතුටු වෙනවා.හැම ඕතර් කෙනෙක්ම එහෙම තමා..

මේ කතාවට කවර් එකක් හදලා දුන්නෙ Yellowy_Apple ❤️❤️❤️❤️

මේ කතාවට කවර් එකක් හදලා දුන්නෙ Yellowy_Apple ❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඇත්තටම එයාට ගොඩක් තැන්කූ ❤️❤️... එයා ඉක්මනට කවර් එකක් හදලා නොදුන්නනම් මට ඔයාලට කතාව දෙන්න වෙන්නෙ නෑ... තැන්කූ ඇපල්...❤️❤️

ඉතින්....

කමෙන්ට් කරන්න වෝට් කරන්න..

පරිස්සමින් ඉන්න..😍😍

ආලායූ ඔයාලා හැමෝටම හාටුව පැලෙන්න...

❤️❤️❤️❤️❤️❤️

You've reached the end of published parts.

⏰ Last updated: Dec 17, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

ᕼᗩᑭᑭIᑎESS ❙❙ JJK ✔️Where stories live. Discover now