|16|

1.4K 231 19
                                    

Chapter 16

වෙනද වගේම ටේ යුනිවර්සිටි එකට ගිහින් ජිමින්ට බොරුවක් කියලා යුනි එකෙන් එලියට පැන්නේ තමන්ගේ රහස් තිප්පොලට යන්න...

Kai = බොස් ආවද !?

V = හ්ම්..අරුන් දෙන්නා කා ගාවද වැඩ කරේ කියල හොයල බැලුවද !?

Kai = ඔව් බොස්..

V = කා ගාවද !?

'බැරි වෙලාවත් ඒ ජන්කුක්නම් වෙන්න එපා '
ටේ දහස් වතාවක් හිතෙන් ප්‍රාර්තනා කරන ගමන් බලන් හිටියේ කායිගේ කටින් ඒ නම පයිනකන්...

Kai = චෝයි ගාව සර්..

V = තෑන්ක් ගෝඩ්...

ටේ තමන්ටම හිමීට කියාගත්තා...

Kai = සර් මොකක් හරි කිව්වද !?

V = අහ් අනී....චෝයි කියන්නේ කවුද !?

Kai = හොස්පිට්ල් එකේ ඩීන් සර් !?

V = වට්..එතකොට මේකට මේකෙ ප්‍රදානියත් හවුල්ද !?
හරි..ඒවයින් මට වැඩක් නෑ..දවස් දෙකක් ඇතුලත ඌත් මගේ බේස්මන්ට් එකේ ඉන්න ඕනි ! ගොට් ඉට්..

Kai = හරි බොස්....ඒත් බොස් පරිස්සම් වෙන්න...

V = ඒ ඇයි කායි !? අනික මාත් එක්ක හැප්පෙන්න පුලුවන් කෙනෙක් නැහැ..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

▭▭▭▭▭▭▭▭▭▭▭▭

හවස යුන්ගිලා එක්කම ගෙදරට ආපු ටේ කෙලින්ම රූම් එකට ගියේ කායි කියපු දේවල් එක්ක මුලු ඔලුවම වගේ පැටලිලා තිබුනු නිසා....

Jin = පුතා...කෝ ටේ බෙයා...

Jimin = එයා ආපු ගමන් රූම් එකට ගියා ඔම්මා...තාම ආවෙ නැද්ද ☹️

Jin = නෑනෙ ජිමිනී...

Jimin = ඇයි දන්නෙ නැහැ..අපි කොලේජ් ගිහින් ඇවිල්ලත් දැන් පැය තුනකට වැඩියිනෙ..

Jin = ම්ම්..ඒක තමා...පොඩ්ඩක් බලනවද ජිමිනී..

Jimin = හරි ඔම්මා..මන් බලන්නම්...

Daddy your baby is a bad boy too (Taekook)Where stories live. Discover now