𝑰𝑵𝑻𝑹𝑶 1

166 16 22
                                    

Author

මම තමා මේ කතාවේ ඕතර් 😁😁 මේ තමා මගේ පලවෙනි කතාව කියවලා බලලා හොදයිද කියන්නකෝ වැරදි තිබ්බොත් කියා දෙන්න හොදේ

Kim Shesha

~ වයස අවුරුදු 20

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ වයස අවුරුදු 20

~ USAවල මිලියනපතියෙක් වගේම මිලියනපතියන්ගෙන් සමන්විත Kim Family එකේ බාලයා මෙයාට අක්කා කෙනෙක් ඉන්නවා මෙයයි මෙයාගේ පවුලයි අතර හොද සම්බන්ධයක් නෑ තාත්තා එක්ක තරහා වෙලා මෙයාගේ අයියා මාමලාගේ ගෙදර ගියා මෙයා අවුරුදු 5 දී USA යනවා ඊට පස්සේ ගෙදර අය මෙයාව pohoto එකකින්වත් දැකලා නෑ

~ යුනි යනවා

~ කාත් එක්කවත් වැඩි කතා බහක් නැති ඒත් ඕනම කෙනෙක උදව් කරන හිත හොද චණ්ඩි කෙල්ලෙක් ඒක නිසා ම යුනි එකේ ගොඩක් අය මෙයාට ආදරෙයි යුනි එකේ මෙයාගේ පස්සෙන් එන කොල්ලොන්ගෙන් නම් අඩුවක් නෑ කොල්ලෙක් love letter එකක් එක්ක chocolate එකක් දුන්නොත් chocolate එක අරගෙන love letter එක ආපහු දෙන අවස්ථාද නැතුවා ම නෙවේ

~Fight කරන්න , Shoot කරන්න වගේම ඕනම වාහනයක් drive කරන්නත් ලොකු දක්ෂකමක් තියෙනවා කොටි 2ක් වයි සර්පයෙක්වයි හුරතලයට ඇති කරනවා

~Single

~ රට ගියාම මෙයාට හම්බවෙනවා යාලුවෝ තුන්දෙනෙක්

Freddie

Freddie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now