𝗣𝗮𝗿𝘁 𝗦𝗶𝘅 ( 𝗙𝗹𝗮𝘀𝗵𝗯𝗮𝗰𝗸 )

43 13 4
                                    

මම කවුද ???!!!

***********************************

Mr.Kim -ඔයා කවුද

Shesha -ඔව් මං කවුද

Mr.Kim -ඔයා ශේශනේ

Shesha -නැහැ මං අහන්නේ ඒක නෙවේ මං කාගෙ කවුද කවුද මගෙ දෙමව්පියෝ කොහෙද එයාලා

Mr.Kim -ශේශා මොනාද මේ කියවන විකාර

Shesha -විකාර කියවන්නේ මමද තමුන්ද

ඇයි එහෙම දෙයක් කලේ ඇයි එයාලව මැරුවේ කතා කරනවා ඇයි ඒ ඔයාගේ යාලුවෝ නේද ආ කතා කරනවා 😭😭😭😭

𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊

එදා අර වැම්පයර් ගහපු පාරට ශේශා ගිහින් විසිවෙලා වැටුනා

ඊට පස්සේ ඒකෙනා හෙමීට ශේශට ලං වුනා

__තමුන් ඇයි මෙහේට ආවේ මේ මාලෙත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද

Shesha -මමත්...ඒ..ඒක ගැන ආහ්....හො..හොයාගන්න තම ආවේ

__කොහෙන්ද මේ මාලේ

Shesha -තා.. තාත්තා පොඩි කාලෙ දුන්නේ

__කවුද තමුන්ගේ තාත්තා

Shesha -කිම් ...කිම් රොජර්

__මොකක් තමුන් ඒ ද්‍රෝහියගේ ළමයෙක්ද

Shesha -ද්‍රෝහිය ???

__ඔව් ඌ තමා minවයි එයාගේ wifeවයි මරලා අර කොල්ලව අනාථයෙක් කරලා අර පොඩි එකාවත් මැරුවේ

Shesha -පොඩි එකා ??

__ඔව් පොඩි එකා Min shesha

Shesha -what 😳😳නෑ නෑ ඒක ඇත්ත නෙවේ

__ඇයි මොකද්ද බොරුව

Shesha -මගේ නම කොහොමද එයාට තියෙන්නේ

__ඔයාගෙ නම

Shesha -ඔව්

__මොකද්ද ඔයාගෙ නම

Shesha -ශේශා...කිම් ශේශා

__මොකක් .....ඔයාගේ අතේ mark එකක් තියෙනවද

Shesha -ඔ...ඔයා කියන්නේ මේකද

ඔයා කියන්නේ මේකද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now