𝗣𝗮𝗿𝘁 𝗦𝗲𝘃𝗲𝗻 (𝗔𝗳𝘁𝗲𝗿 𝗙𝗶𝘃𝗲 𝗬𝗲𝗮𝗿𝘀)

41 12 8
                                    

𝐀𝐅𝐓𝐄𝐑 5 𝐘𝐄𝐀𝐑𝐒

මේ අවුරුදු පහට ගොඩක් දේවල් වෙනස් වුනා

*******************************************

මේ අවුරුදු පහට උන දේවල් නම් ,

~කිම්ලා ආය කොරියාවට ගියා

ටේව තනිකරන්න බැරි නිසාම තාත්තගේ කීමවත් අහන්නේ නැතුව ජිමින් කිම්ලා එක්ක ගියා park ලා දැනගෙන හිටියා එයාගේ මේට් ගැන ඒක නිසාම park company එක minලට පවරලා දුන්නා ශේශා,සුගා දෙන්නා තමන්ගේ දෙමාපියන්ට වගේ park copule එකට සැලකුවා නීතියෙන් අයිති උනාට එයාලගේ දේපළ කිසි දෙයක් ශේශා ගත්තේ නෑ Mr.Parkගේ වයස නිසා gang එකේ නායකත්වය හොබීට භාර දීලා company එක මෙයාගේ යටතට ගත්තා

~ශේශා ජෙසිකා,ෆ්‍රෙඩී,ශේන් තුදෙනාට මාසයක් යනකම් කතා නොකර හිටියා එයාලගෙ රහස හංගපු එකට

~එතකොට මෙයාලට එයාලගේ මේට්ලව හම්බවුනා

(මේට් කියන්නේ කවුද කියලා දන්නවා ඇති කියලා හිතනවා)

•ජිමින්ගේ මේට් ශේශා

•සුගාගේ මේට් නුශී

•ෆ්‍රෙඩීගෙ මේට් ජෙසිකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•ෆ්‍රෙඩීගෙ මේට් ජෙසිකා

(අනිත් අයගේගෙ මේට්ලා කතාවට ඕනි නැති නිසා කියන්නේ නෑ මන්)

•••••••••••••📲••••••••••••

Shesha -අනේ මගේ නෑනෝ 🥺🥺🥺

Nushi - ඕ කියන්න

Shesha -අයියා ගෙදර වැඩට හිටපු කට්ටියව අස් කරලා ගෙවල්වලට යවලා නේ

Nushi -මොකක්

Shesha -ඕ

Nushi -ඇයි ඒ

Shesha -මම තනියම වැඩ කර ගන්න පුරුදු වෙන්න ඕනිලු

Nushi -ඒත් ඉති-

S̸E̸C̸R̸E̸T̸ H̸E̸I̸R̸S̸✅✅Where stories live. Discover now