🕸️:06:🕸️

1.9K 430 206
                                    

ගෙදර ආව ජංගුක් wash දාං ඇඳට වෙලා ලැප් එකත් තියාන උන්නෙ ක්ලබ් වල weekly report mony balance චෙක් කරන ගමන්...

Jimin : හ්‍යොං දෙකයි වෙලාව නිදා ගන්නකො.. 😪...

Jk : ආ ඔයා නිදි නැද්ද..

Jimin : ඔයාගෙ කාමරේ ලයිට් එක ජනේලෙන් මගෙ මූනට එනව අනේව් 😪...

කොල්ල නිදි කිර කිර දොරෙන් එබීගන කියෝනව.. ජංගුක් කාමරේ ලයිට් එක නිවල කොල්ලව එයාගෙ ඇඳටම ගෙන්න ගත්තා..

Jk : ඔහොම නිදා ගන්නව. තමුසෙ ආයෙ කාමරේට යද්දි නිදි මතේ වැටෙයි...

Jimin : ම්ම් ගුන්නයිට් හ්‍යොං 😴...

Jk : හ්ම්...

එකපාරටම කඩාගන බිඳගන ඩගී ජංගුක්ගෙ කාමරේට ආවා...

Jk : මොකද යකෝ... 🤨
තොට කතා කරල එන්න කියල දෙන්න ඕනද

Dugi : සොරි බොස් කකුල පැටලුනා ...

Jk : ඇයි..

Dugi : බොස් චූටි මිස් ඉන්න Daycare එකට ඊය රෑ හැරීගෙ එකෙක් ගිහිල්ල තියනව.. 🤨

Jk : කෙල්ල කෝ 🤨..

Duri : එතන අපේ දාල ඉන්න උන්නම් කිව්ව මිස් එලියට ගියේ නෑ කියල...

Jk : ආයිශ්... 😠
ගනින් ජගුවර් එක එතනට යමං....

දඩස් ගාල ලැප් එක වහල දැම්ම Jk ගාර්ඩ්ලත් එක්ක කෙල්ලගෙ Daycare එකට පිටත් වෙලා ගියා...
එතනට ආවත් කිසිම වෙනසක් නෑ ලයිට් නිවල එයාල නිදි පාටයි...

ජංගුක් පෝන් එක අතට අරං කෙල්ලට call එකක් ගත්තා..
මේ වෙනකොටත් පස්සත් උඩ දාගන නිදං ඉන්න කෙල්ලව ගැස්සිලා උඩ ගිහිල්ල ඇහැරුනේ පෝන් එක ring වෙන සද්දෙට...

ආහ්ම්... ආහ්.. ක.. කව්ද.. කොහෙද... 😰
ආහ්... පෝන් කට්ට 😪.. සැක්..

📞 : ඔබ අමතක ග්‍රාහකයා මේ මොහොතේ නිදි බැවින් කරුනාකර පසුව අ..

📞 : තමුසෙ කොහෙද ඉන්නෙ 🤨..

📞 : ඇඳේ 😪...

📞 : දැන්මම පහලට එනව මට බලන්න ඕනෙ 🤨

📞 : මොනවද ?
කව්ද ඔයා... 😪

කෙල්ල පෝන් එක කටටයි මූනටයි හේත්තු කරං නින්දෙන්ම කතා කරනවා...

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Donde viven las historias. Descúbrelo ahora