🕸️:09:🕸️

1.9K 410 120
                                    

July : මොකද්ද උනේ 😥.. අර මිනිහද ආයම ??

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

Dugi : බය වෙන්න එපා මිස්.. බොස් ආවෙ 🙂

කෙල්ල සැනසුම් සුසුමක් හෙලල පපුවට අතක් තියාගන ඇස් පියාන හුස්ම ගත්තෙ ඒ අරූ නොවුන නිසා...
ජංගුක් එකපාරටම කැබ් එකේ කෙල්ල උන්න ශීට් එකේ දොර අරිද්දි කෙල්ල ආයම ගැස්සිලා ගියා....

හාහ්.... 😰.. ආහ්... ම්....

Jk : මොකද යකා ගහල වගේ...
එනව එලියට... 🤨...

July : මට බෑ... 😒

Jk : මගෙන් ගුටි කන්න එපා ජූලියා... 🤨

කෙල්ල ඒ සැර හඬට බය වෙලා තරහින් බැහැල බුම්මං අහක බලා ගත්තා...

Jk : ඩගී උබ යමං... මං එන්නම්..

Dugi : ඕකේ බොස් 🙂...

ඩගී යනකොට කෙල්ල මූන පොඩි කරං ඒ දිහා බලන් උන්නෙ...

July : අයියෝ... මට දැන් යන්න එකක් නෑ බස් එකේ යන්න සල්ලි ගෙනාවෙත් නෑ... 😥

Jk : එනව යන්න... 🤨

ජංගුක් කෙල්ලගෙ අතකින් ඇද්දත් කෙල්ල අත ගසල දාල අත් හරහට බැඳගත්තා...

Jk : පාර මැද්දෙ ගුටි කන්න ආසද 🤨...

July : කොහෙ යන්නද එන්න කියන්නෙ..
මොකේ යන්නද...
තමුසෙ අර තේඋඩිච්චි ගිහිල්ල දානකල් මට පාරට වෙලාද ඉන්න කියන්නෙ 😠...

කෙල්ල කොච්චි කරලක් වගේ රතු වෙලා ජංගුක්ට හිනා යන්න ආවත් එයා ඒක යටපත් කරගන කෙල්ලගෙ කට මිරිකල අල්ල ගත්තා..

කාටද තමුසෙ කියන්නෙ ආ 🤨 ???

July : ඔ... ඔයා.. ඔයා... 🥺

Jk : එනව යන්න එයා ගියා...

July : මට ඕන නෑ එයාව ගිහිල්ල දාල මාව පස්සෙ ගිහින් දාන්න... 🥺..

කෙල්ලට ඇඬෙනව ජංගුක්ටනම් මාරම හැපි. මොකද ඒ කඳුලු කෙල්ල වට්ටන්නෙ එයා නිසා..

Jk : හරි හරි ඔයාව එකටම ආය එක්කං යන්නං හරිද දැන්..... 😏

July : ඕන්නෑ... හ්ම්... 🥺

Jk : ඕයි.. එනව යන්න..
එයා මං එක්ක කොහෙවත් ගියෙ නෑ... 😏

July : බොරු කියන්න එපා... 🥺

𝐃𝔸𝐑𝕂 𝐏ℝ𝐎𝔽𝐈𝕃𝐄 ⚠️ 𝐉𝐊 ( complete )Where stories live. Discover now