🔞 𝐵𝑖𝑟𝑡ℎ𝑑𝑎𝑦 𝑔𝑖𝑓𝑡 𝑝𝑎𝑟𝑡 2

6.5K 477 75
                                    

පොඩි ළමයි කියවනවනම් හැරිලා යන්න...
දරාගන්න බැරි විදිහෙ 🔞 ඇති..

---


සිනිදු යමක් මගෙ ඇග පුරා දැවටෙනවා වගේ අමුතු සීතලක් දැනෙද්දි මං ඇස් ඇරලා බැලුවා.. මුලු කාමරේම අමුතු රතු පාට එලියකින් පිරිලා.. නිදිමතේම අනිත් අතට පෙරලෙන්න හදද්දි මට දැනුනේ මගේ අත් වගේම කකුලුත් cuff වලට හිරවෙලා.. දෙවියනේ.. මේක හීනයක් කියලා මං හිතුවා..

" ඔයා නැගිට්ටද මයි ලව්... "

" ඔයා..ඔයාද hyung මාව මෙහෙම හිර කරේ.. "

මට තාමත් හිතුනෙ මේක හීනයක් කියලා..
එයා මගෙ මූණට එබිලා bed එකෙන් ඉදගෙන මගෙ කම්මුල් පිරිමැද්දෙ ලස්සනට හිනාවෙනගමන්... මගෙ ඒන්ජල්... එයා ගොඩක් ලස්සනයි...
හිනාවීගෙනම ඇදෙන් නැගිට්ට hyung bed එක යට ලොකර් එකෙන් ලොකු බොක්ස් එකක් ගත්තා..

" hyung !!! "

ඒකෙ මොනාද තියෙන්නෙ කියලා දන්න නිසාම මං හ්‍යොන්ග් කියලා කෑගැහුවා.. ඒත් එයා පාඩුවෙ ඒ box එකේ තියෙන දේවල් මගෙ කකුල් දෙක මැද bed එකෙ පිලිවලට ඇතිරුවා.. hyung කවදාවත් use නොකරපු sex toys පවා එතන තිබුනා..

" බයවුනාද මැණික... "

මං කරේ ඇස් ලොකු කරගෙන එයා කරන දේවල් බලාගෙන හිටපු එක..

" hyung මට ආයෙත් රිද්දන්නද හදන්නේ... "

කර කර හිටපු වැඩේ නවත්තපු hyung මගෙ ලගට ඇවිත් කන ගාවට පාත් වුණා..

" මං ඒක රිදෙන්නැතිවෙන්න කරන්නම් මැනික... මට විශ්වාසයි ඔයා ඒක තව ඉල්ලයි.. රිදුනොතින් මට අනිවාරෙන්ම කියන්න... "

එහෙම කියලා හ්‍යොන්ග් මගෙ නළල කිස් කරා.. ඉබේටම මගෙ ඇස් පියවුනේ ඒ පුංචි කිස් එකෙන් දැනුන ආදරේට.. හ්‍යොන්ග් ආයෙමත් නැගිටලා ගිහින් කතුරක් අරගෙන මගෙ ළගට ආවා.. හ්‍යොන්ග් ඒකෙන් මගෙ ටීෂට් එකත් ශෝට් පෑන්ට් එකත් කෑලි කෑලි වලට කපලා ඇගෙන් අයින් කරා.. කතුර මගේ ඇගේ ගෑවෙද්දි දැනුන සීතලට මගෙ ඇගේ හිරිගඩු පිපුණා.. හ්‍යොන්ග් magic wand එකක් අතට අරගෙන ඒක මගෙ ඇග පුරා ගෙනියන්න ගත්තෙ මං දිහා බලාගෙන කට කොනින් හිනාවෙනගමන්... Magic wand එකේ අග තිබුණු සිනිදු කෙදි වගේ ඒවා මගෙ ඇගේ ගෑවෙද්දි කිතිකැවෙනවා..
දැනුන හිරියට මගෙ නිපල්ස් පිම්බීගෙන එනවා මට පෙනුනා..

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now