🔞 𝐸𝑛𝑑𝑙𝑒𝑠𝑠 𝑔𝑟𝑎𝑚𝑚𝑦s 𝑛𝑖𝑔ℎ𝑡 𝑃𝑎𝑟𝑡 1

3.7K 427 119
                                    

Just a imagination..
Not a dick...
So plz don't get hard...




" ආහ්.... මහන්සි.... ඇයි ඔහොම බලන්නෙ... "

Room එකේ door එක සද්දෙන් වැහෙනවත් එක්කම taeගෙ කොලර් එකෙන් ඇදලා අරගෙන බිත්තියට තදකරගත්තු Jungkook taehyungව තදින් kiss කරන්න පටන්ගත්තා..

" Mmmmmhh...l-love..."

" shhhh !!! "

වෙන්දා taehyungගෙන් නොනවත්වා ලැබෙන හාදුවලින් නිදහස් වෙන්න දගලන jungkook අද taehyungව දිග හාදුවකට නතු කරගත්තෙ එදා දවසෙ සිදු වුන සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන්න ආරම්භයක් අරගන්න ගමන්..

" Uh...aaah..j-junkoo.... "

Taehyungගෙ සිරුර එන්න එන්නම jungkookගෙ සිරුරටත් බිත්තියත් අතර හිර වුනා මිසක jungkookගෙ ග්‍රහණයෙන් මිදෙන්න taehyungට බැරි වුනා.. හාදුවේ අවසානෙට ලං වෙද්දි හුස්ම හිරවෙනවා දැනුනු taehyung jungkookව අමාරුවෙන් තමන්ගෙ ඇගෙන් ඉවතට තල්ලු කරලා දැම්මා..

" jungkook මොකද මේ... "

" ඇයි.. "

" ඇයි මේ කවදාවත් නැතුව.. ආ.. මාව දැක්කම ඔච්චර ඉවසන්න බැරිද... "

වෙනදා jungkookගෙ ඇස් වල පිරුණු ආදරයත් දගකාරකමත් වෙනුවට අද taehyungට ඒ ඇස් වල පෙනුනෙ කේන්තියක් මුසුවුනු රාගයක්..

කවදාවත් නැතුව taehyung jungkookගෙ බැල්ම ඉස්සරහා පසුබැස්සා..

" Kim taehyung !!! Hah! Daddy Kim Taehyung !! "

" ජන්ග්කුක් ඔය අත අහකට ගන්න මට රිදෙනවා.. "

Taehyungගෙ කට දෙපැත්තෙන් අල්ලලා තද කරපු jungkook කට කොනින් හිනාවෙලා taehyungගෙ තොල් වලට නහය තියලා හොද හුස්මක් ඉහලට ඇද්දා..

" මේ ලස්සන lips අතර තියෙන්න ඕන මගෙ දේවල් විතරයි.. නැතුව cigarette වත් juulin වත් නෙමෙයි.. "

" aah.. ජන්ග්කුක් අතාරින්න රිදෙනවා.. පොඩි ළමයෙක් වෙන්න හදන්න එපා දැන්.. "

" මොකද්ද Kim taehyung ?? බබ්බු හොදයි තමුන්ට වඩා.. අපි අතරෙ විතරක් දන්න දේ අද මුලු ලෝකෙම දැනගත්තා.. "

" දැනගත්තුදෙන්...ඇයි.. ඇයි ඒක වැරැද්දක්ද... මං cigarette එකක් බිව්ව warm-up වෙන්න.. ඒකත් මං බිව්වෙ මැනේජර් එක්ක smoking area එකට වෙලා.. නැතුව ceremony hall එකේ නෙමෙයි.. ඇයි ජන්ග්කුක් මං මනුස්සයෙක් නෙමෙයිද.. ? මං තාම highschool යන ළමයෙක්ද..? "

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now