Chapter 9

355 64 9
                                    

Author POV

Jeseok : ඔයාට හොදටම විශ්වාසද මේ ගැන සූවුක්?
SW : ඔව් මට හොදටම විශ්වාසයි... මං මේක කොහොම හරි කරනවා
JS : mmm එහෙනම් පරක්කු වෙන්න කලින් යන්න... ඔයාව තේරෙයි බය වෙන්න එපා...
SW : මටත් හිතෙනවා Jeseok... එහෙනම් ගිහින් එන්නම්... සුබ දවසක්
JS : සුබ දවසක්

Soowook එහෙම Jeseokට සමු දීලා ගියේ මාළිගාව පැත්තට.. මාළිගයට සෙබලුන් , රජ පවුලේ අයට පෞද්ගලික ආරක්ෂකයො තෝරගන්න කරන පරීක්ෂණයට...

පරීක්ෂණයට තරග 3ක් තියෙයි...ඒ තරග 3න්ම තේරෙන කට්ටිය තව මාස 2ක් විතර පුහුණු කරලා මාළිගාවෙ සේවයට බදව ගන්නවා..  සූවුක්ට එයාගෙ මෑණියන්ගෙන් අවසර ලැබුනු නිසාත් සූවුක් මේ වගේ දේවල් කරන්න ආස නිසාත් ඒ පැත්තෙන් සූවුක් දක්ෂ නිසාත් එයා මේ පරීක්ෂණයට සහභාගී වෙන්න තීරණය කරා

(A/N : මං මෙතන මෑණියන් කිව්වෙ ඇත්තම අම්මට නෙවෙයි)

එතනට යනකොට සූවුක්ගෙ ඇස් දෙක ලොකු වුණේ බලාපොරොත්තු නොවුනු ගාණක් හිටිය නිසා.. තරුණයින්  60ක් විතර ආරක්ෂක අංශය ඉස්සරහට රැස් වෙලා හිටියා.. මේ ටිකෙන් තෝරගන්නෙ 20ක් විතර ඒ කියන්නෙ ඇවිල්ලා ඉන්න ගානෙන් 1/3ක්...

SooWook POV

ඔයාට මේක කරන්න පුළුවන් සූවුක්... ටිකක් වෙලා ඉද්දී නිළධාරියෙක් ඇවිත්  තියන තරග ගැන දැනුවත් කරා...

1. අසු පිටින් යෑම??? හහ් මේවත් තරගද😏
2. කඩු සටන්
3. කඩු පාවිච්චි කරන් නැතුව සටන් කරන්න? (ගහ ගන්නවා වගේ🙂)

(A/N : තරගවල මොනාද වුණේ කියලා ලියන්න කම්මැළි🙂)




දවස් 5කට පසු,

අද තමයි ඒ දවස තේරුණ අයගෙ නම් කියන...

" මා නම් පවසන අය මාළිගාවේ සේවය සදහා සුදුසුකම් ලබා ඇත.. ඔවුන් ඉදිරියට පැමිණෙන්න
Yoo Lee-hyun
Choi si-kyu






...

...

...

𝚃𝚑𝚎 𝙻𝚘𝚜𝚝 𝙿𝚛𝚒𝚗𝚌𝚎 [[𝙹𝙹𝙺]]√Where stories live. Discover now