🔞 𝐺𝑒𝑡 𝑤𝑒𝑙𝑙 𝑠𝑜𝑜𝑛 ℎ𝑦𝑢𝑛𝑔

5.4K 444 30
                                    

2020.01.05

ජන්ග්කුක්ගෙ කරේ එල්ලිලා room එකට ආව මං එහෙම්මම bed එකට වැටුනේ තිබුණ මහන්සියට..මුලු ඇගටම පණ නැහැ වගේ දැනෙද්දි මං එහෙමම ඇස් පියාගත්තා.. ජන්ග්කුක් හෙමිට පහත් වෙලා මගෙ සපත්තු මේස් ගලවලා මගෙ කකුල් දෙක bed එක උඩින් තියලා උරහිස ලගට වෙනකන් වැහෙන්න duvet එක පොරවනවා මට දැනුනත් මං හෙලවෙන්නෙවත් නැතුව හිටියා.. ඒ තරමටම මගෙ ඇගට අමාරුයි අද.. duvet එකත් පොරවලා මගෙ නලළට පුංචි kiss එකක් දුන්න ජන්ග්කුක් යන්න හදද්දිම මං එයාගෙ අතින් ඇල්ලුවා..

" මං ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම් hyung... "

" මාත් එක්කන් යන්නකෝ.. "

" දැං වොෂ් දාන්න බෑ.. සීතලයිනෙ ගොඩක්.. "

" performance එකත් කරලා දාඩිය පිටින් නිදාගන්න බෑ ජන්ග්කුක්..ප්ලීස්... "

" ඒත් hyung.. "

" ඔයාට බැරිනම් මං තනියම කරගන්නම්..."

මං කවදාවත් වොෂ් එකක් දාන්නෙ නැතුව නිදාගන්න කෙනෙක් නෙමෙයි.. GDA performance එක කරලා දාඩිය දාගෙන රෑ වෙනකන් එතන ඉදලම එපාවෙනවා.. ජන්ග්කුක්ට කිව්වට අහන්නෙ නැති නිසා මං අමාරුවෙන් නැගිටින්න හැදුවෙ තනියම වොෂ් දාගන්න..
මං අමාරුවෙන් නැගිටිද්දි ජන්ග්කුක් මාව උස්සගෙන washroom එකට එක්කගෙන ගියේ ඔරවගෙනම..

කුකී මාව බිමින් තියලා මගෙ ඇදුම් එකින් එක ගලවනවා.මං බලන් හිටියෙ මගෙ කුකීගෙ මූණ දිහා.. එයා කොච්චර ලස්සනද.. කොච්චර කඩිසරද.. එයාගෙ ඇගිලි අග මගෙ ඇග පුරා ස්පර්ශ වෙනකොට ඒ දැනෙන හැගීම.. ඒ හැමදේකින්ම මාව ඇවිස්සෙනවා.... ජන්ග්කුක් මාව සම්පූර්ණෙන් නිරුවත් කරලා එයත් නිරුවත් වුනාට පස්සෙ මං එයාගෙ උරහිසෙන් ඔලුව තියාගෙන ඇගට බර වුනේ තවත් හිටගෙන ඉන්න අමාරු නිසා..

Jungkook pov

හ්‍යොන්ගෙ නම් හරිම හිතුවක්කාරයි.. මෙච්චර අසනීපෙන් හිටියත් සීතලේ wash දාන්නමයි ඕන.. අපේ ඇදුම් ගලවලා තත්පරයක් යන්නත් කලින් හ්‍යොන්ග් මගෙ උරහිසට කඩන් වැටුනා.. oh god.. හ්‍යොන්ගෙ ඇග පිච්චෙන තරම් රස්නෙයි.. එයාගෙ නිරුවත් ඇග මගෙ ඇගට තදවෙද්දි මට එයාගෙ උණුසුම හොඳටම දැනුනා..හ්‍යොන්ග් මේ තරම් අමාරුවෙන් ඉන්න වෙලාවකත් හිතුවක්කාරකමෙත් අඩුවක් නොතිබුණ එකට මට පුදුම හිතුනා..

ϴΝᎬ ՏᎻϴͲ [ͲᎪᎬᏦϴϴᏦ] Where stories live. Discover now