Chapter 1..✨🕊

103 11 3
                                    

" අර්හ්.... මෙච්චරයි අඩුවට තිබුනේ... "

මම එහෙම මටම කියාගෙන කදුලුත් පිහන් දිව්වේ වැස්සෙන් බේරීලා ඉක්මනට ගෙදරට දුවන්න හිතාගෙන උනාත් එන්න එන්නම වැස්ස වැඩි උන නිසා මම තවත් වේගේ වැඩි කරලා දුවන්න ගත්තා...

" ආව්හ්... "

එකසැරේටම මම බිමවැටුනේ කාගෙදෝ ඇගේ හැප්පිලා... අදනම් මාර කරුම දවසක්...

" දෝ...
ඔයා හොදින්ද? " ( ජැපනිස් )

" ඕ... "

මම නැගිටින ගමන් කිව්වාත් ඒත් එක්කම වගේ මම ඒ කටහඩේ අයිතිකාරයා දිහා බැලුවේ මේ මිනිහා මහ වැස්සේ පාරේ කුඩයක්වත් නැතුව හිටගෙන ඉන්න නිසා...

" ටිලිං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ටිලිං... ටිලිං... ටිලිං.... ටිලිං...."

එකසැරේටම ආපූ හුලගට ගස් හෙල්ලෙන වගේම වින්ඩ්කැචර්ස් හෙල්ලෙන සද්දයක් ආවේ හිතට පොඩි බයකුත් එද්දිමයි ඒත් එක්කම මම දැක්කා වහලා තියෙන කඩයක්...
මම ඒ එක්කම එතනට දුවන් ගියේ වැස්සේන් නොතෙමී ඉන්න පුලුවන් නිසා...

මාත් එක්කම වගේ අර කොල්ලාත් එතනට දුවගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මාත් එක්කම වගේ අර කොල්ලාත් එතනට දුවගෙන ආවා...
මම එයාට පොඩ්ඩක් හිනාවෙලා ඔලුව ගැසුවේ වැහි බින්දු වැටුන නිසා වගේම පිහන්න ටවල් එකක් නැති නිසා...

Heartbeat... |JJK* Where stories live. Discover now