Oven Alexender Diaz
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
විසිපස් වියැති මුලු ලන්ඩන් විශ්ව විද්‍යාලයක් පිස්සු වට්ටගෙන ඉන්න ඔවේන් කියන්නේ සරලව ගත්තොත් නහයට අහන්නේ නැති ජාතියේ තරුණයෙක් ....
ඩයස් හවුල් ව්‍යාපාරයේ උරුමක්කරු වූ ඔහු ඉක්මන් කේන්ති කාරයෙක් වන අතර එක් හේතුවක් මත දෙමව්පියන් මෙන්ම වැඩිමහල් සහෝදරයාද ඔහුට තරවටු කරන්නට පෙලබෙන්නේ නැති එක එයා වාසියට තියාගෙන ඉන්නේ
ඔවෙන්ගේ නෙට් වර්ත් එක ගැන කියන්න ඕන්නෑනේ සරලවම ගත්තොත් ධනපති පන්තියේ සෙල්ලක්කාර තරුනයෙක් .....එයාට අනිත් අය ගැන පොඩි හැගීමක් තිබ්බේ නෑ. තමන්ට ඕන දේවල් හොඳින් හරි නරකින් හරි කරගන්න එයා හරි ආසයි ....හරියටම කිව්වොත් ඔවෙන් කියන්නේ සෙල්ලක්කාර, ආත්මාර්තකාමී කොල්ලෙක්....
Dylan Isak Paul
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අයිසැක්ට වයස අවුරුදු විසි හතරයි කොල්ලා ඉගෙන ගන්න දක්ශයි වගේම කඩවසම් බවත් එක්කම ඇලුන අමුතුම ලස්සනක් කොල්ලට තිබ්බා .... යුනිවර්සිටි එකේ හිටිය ප්‍රියමනාප වගේම බ්‍රයිට්ම දෙතුන් දෙනා අතරින් කෙනෙක් තමයි අයිසැක් කියන්නේ ....
එයාගේ පව්ල ගැන කියනවනම් එයාලා මද්‍යම පන්‍තියේ මිනිස්සූ මහාලොකුවට සල්ලි තිබ්බේ නැති උනාට එයාලගේ පව්ලේ සතුට නම් උතුරන්න තිබ්බා..... එයා ලන්ඩන් බිස්නස් ස්කූල් එකට ගියෙත් ස්කොලර්ශිප් එකකින් ....
YOU ARE READING
тσgєтнєя ℓσνє (𝙽𝚘𝚗-𝙵𝚒𝚌) || ᵒⁿᵍᵒⁱⁿᵍ
Romance"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්" "දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් " "අහම්බෙන් සිතේ දලුලන ආදරයක් " සතුටු දායක අවසානයක් වෙයිද ? දුඛ්ඛදායක අවසානයක් වෙයිද ? එකතු වෙන්න මේ ඔවුන්ගේ කතාවයි ......!! #Akeshi Rathnayaka 𓆉︎
