Chapter 01 ♡

257 55 29
                                    

Jay's Pov :

මම,

සිංහලෙන්ම කිව්වොත් මම බලන කතාව ඉස්කෝලේ ගිහින් රස කරලා කියන්න හරි දක්ෂ ජීවියෙක්..
ඉතින් මේ ලගදි ඉදන්  මට තායි bl බලන්න පුරුදු උනා... ඉතින් මම අද වෙනකොට ගොඩක් කථා බලලා තියෙනවා..
ඉතින් ඒ බලලා තියෙන කතාව උනත් රස කරලා කියන්න පුලුවන් හොද හැකියාවක් මට පිහිටලා තියෙනවා..
මේවා ඉතින් කොහෙන් එනවද මන්දා😌 , හැකියාව තමා හැබැඉ..

මම දැන් Uni එකේ 2nd year එකේ.. තව අවුරුද්දකින් විතර මම uni එකෙන් එලියේ..😌

කොහොම හරි වෙනද වගේම මම මගේ යාලුවො සෙට් එක ගාවට ගියේ අලුතින් බලපු bl series එක ගැන හොද දේශනාවක් දෙනවා කියලා හිතාගෙන..

යෝ..යෝ.. මොකද වෙන්නේ ඉතින්??

Emma : මොනව වෙන්නද?? ලෙක්චර් එක පටන් ගන්නකන් නිදි කිරනවා..

Rang : ඕකේ මොකද්ද තියෙන අමුත්ත ඉතින්? ඇතුලට ගියත් කරන්නේ නිදියන එකනේ..🥱

ඇත්ත හැබැඉ 😂😂

Leon : රැන්ග් අපි දෙන්නා යමුද?? අපිට තව වෙලා නෑනේද??

එහෙම කියපු ලියෝන් රැන්ග්වත් ඇදගෙන කැන්ටින් එක පැත්තට ගියා...
ඒ දෙන්නා ගිය ගමන් මගේ පැත්ත හැරුන මගේ නසරාණි යාලුවො ටික කියපු දේ නිසා මම ඉන්නේ මොන ලෝකෙද කියලා මට හිතාගන්න බැරිවුනා...

Mina : ක්ලෙයා ඔන්න මම කියනවා ආයේ මට බනින්න බැ හරිත??

Claire : කියන්න ඉතින්, මූ දැන ගත්තා කියලා ඕකේ වෙනස් වෙන්න දෙයක් නෑනේ..

මොකද්ද යකො, ඉක්මනට කියපන් මගේ කුතුහලේ වැඩි වෙන්න කලින්...

Mina : ජේ, ඔන්න හොදට අහගන්න ආයි ආයි අහන්න බෑ හරිත??

හරි හරි අහන්නෑ කියපන්කො...

Mina : උබ දන්නවද රැන්ග් උයි ලියෝන් උයි ඩේටින්.. 😌

මොකද්ද මොකද්ද ?? සීරියස්ලි... යකො... 😵😵

Mina : මම කිව්වා එක පාරයි කියන්නේ කියලා හරිත 🙂

හරි හරි ඕයි...  I cant believe.. ඒ දෙන්නා.. ගැම්මක් තමයි ඉතින්..

Emma : ඒත් අපිට ඩේටින් යන්න තිබ්බ ලස්සන කොල්ලො දෙන්නා බන්.. අපරාදේ හැබැයි 🙂

𝗙𝗜𝗡𝗔𝗟𝗟𝗬  (ɢʟ) ᶜᵒᵐᵖˡᵉᵗᵉ ˢʰᵒʳᵗ ᶠᶠKde žijí příběhy. Začni objevovat