මහල්ලෙකුගේ දින පොත...
ඔයා එක්ක ගෙවපු උණුසුම් රාත්‍රියක්.
මුළු පරිසරේම වතුරෙන් නෑවිලා..දැන් දවස් ගානක තිස්සේ වහින වැස්ස ඇතුලේ පුදුමාකාර ලස්සනක් තිබුනා..
කොපි කෝප්පයක්, වැස්ස, මං ආසම කෙනාගේ උණුහුම ඒ දේවල් අතරේ තියෙන්නේ පුදුමාකාර බැදීමක්. මං එහෙම හිතුවේ මගේ පුංචි ගේ ඇතුලේ ජනෙල් වලින් පෙන වැස්ස දිහා බලාගෙන..
ජනෙල් දිගේ වැහි බින්දු රූටලා වැටෙන කොට මගේ නිරුවත් පිටට මුණ තියාගෙන ඉන්න දණහිසට තරම් දිග සුදූ කමිසයක් ඇදගෙන ඉන්න එයාගේයි උඩුකය නිරුවත් මගෙයි රූපේ ජනේල් වීදුරුව අතරින් ලස්සනට පෙනුනා..
"ජිමින්..."
"ම්ම්ම්...."
"සිතල නැද්ද මැණික.."
"සිතලයි... අයෙත් සිතල නැති කරන්න පුළුවන්ද..."
එයා තවමත් මගේ නිරුවත් පිටට මුණ තියා ගෙන උත්තර දුන්න.
ඒක අයෙමත් රාගයෙන් බැදෙන්න එයා කරපු ඉල්ලීමක්.. එයා කරන ඉල්ලීම් පවා ලස්සනයි...
මගේ අතේ තිබුණු කොපි කෝප්පේ පැත්තකින් තිබ්බ මම එයාව මගේ අත් අතර අරගෙන කාමරේට ගියේ එයා මගේ පපුව අස්සේ මුණ ඔබා ගද්දි..
ජිවිත කාලෙම ඔයාට පුළුවන්ද මෙහෙම ඉන්න...
කොච්චරක්ද කියලා කියන්න බැරි තරම් ආදරේ දෙන්න..
මම එයාව ඇදඋඩින් තිබ්බේ පරිස්සමට.ඇදගෙන හිටපු සුදු කමිසේ උරහිස් ලගින් කඩන් වැටිලා.
සරාගියි.. කියා ගනන් බැරි තරම්... එයාගේ සරාගී බව සමානකරන්න පුළුවන් නිල් පාටට විතරයි.. නිල් පාට තරම්ම සරාගියි එයා..
ඒ තොල් පෙති වල තියෙන්නේ පුදුම දගකාර කමක්...
මං නිසා ඔයාට රිදෙනවා ඇති.. ඒත් පුංචි කෙදිරිමකින් ඔයා හැම දේම ඉවසනවා..
සැරින් සැරේ ඇහෙන කෙදිරි ගෑම්.. දත් අතර තද වෙන යටි තොල මාව හැගීම් වල අනන්තේටම ගෙනියන අතරේ හීනියට මගේ කන්පෙති අතරට එයා කොදුරනවා ආදරෙයි කියලා...
ඔයා මට ආදරේ කරනවටත් වඩා මම ඔයාට ආදරෙයි..
මම උබේ ආදරේට ලෝබයි..
අවසානයේ මහන්සිය පිරුණු ගතත් එක්ක ඔයා මට තුරුල් වෙන්නෙත්
"මම ඔයාට ආදරෙයි ජන්කුක්..."
කියලා...