❤️3:ඇත්ත දැන ගැනීම.❤️

663 149 20
                                    

"අනේ අංකල් ඉක්මනට මට හොයලා ඕනෙ.............
මේ පැටලුන නූල් බෝලෙ ලිහා ගන්න ඕනෙ මට"
.
.
.
.
.
.
Yibo's pov❤️
.
ශියෝ ශාන් උබ මොකක්ද මට මේ කලේ ආ........
උබ දැන් මගෙ හීන වලටත් එන්න පටන් අරන්ද.........
උබව මතක් වෙන වාරයක් ගානෙ ඇයි මේ මගෙ පපුව නිකන් යකාගෙ කම්මල වගේ වැඩ කරන්නෙ.......
උබට මැරෙන්න හදිස්සි නිසානෙ උබ මාව දවසක් පොලීසියෙ තිබ්බෙ.......
එහෙනම් බලාගනින් මං මොකක්ද කරන්නෙ කියලා .......
හහ් හහ් හා..................
හොදට බලන් ඉදපන් ශියෝ ශාන්..........😈
.
.
.
.
Zhans house ❤️
.
.සෑම් අංකල්..........
මොකක්ද ගිය වැඩේ......
හම්බුනාද විස්තර...............

ඔව් ශාන් පුතා.........
මෙහෙ ඉදන් ටිකක් දුර ගමක්.......
යන්නම පැය හයක්වත් යයි.......
අපි දැන්ම යනවද...........

නෑ දැන් හවස් වෙලානෙ ....
අපි හෙට උදේම යමු අංකල්.......

හරි ශාන් පුතා .......
එහෙනම් නිදා ගන්න් .......
සුබ රාත්‍රියක්.........

Good nighT අංකල්.........

..
.
.
In the morning ❤️
.
..
.
Zhan's pov.❤️
.
.
මම උදේම සෑම් අංකල් එක්ක අර කිව්ව අංකල්ව හොයන් ගියා.......
අපි දැන් මේ වාහනේ පැය ගානක් එකදිහට ඉදගෙන යනවා.....
මගෙනම් පස්සට කටු අනිනවා වගේ දැන්......
අයියෝ පස්ස හිරි වැටිලද කොහෙද.....
පොඩ්ඩක් මම වාහනේ මගින් නවත්තන්න කිව්වා සෑම් අංකල්ට....
මොකද ඒ වෙනකොට මගෙ මූත්‍රා බොක්ක පුපුරන්න ඔන්න මෙන්න 🤭
වාහනෙන් බැස්ස ගමන් කඩා බිදගෙන ගියෙ දැන් වාහනේ යයි කියල හිතුන හින්දා .........
අම්බෝ දැනෙන සනීපෙ.......
වතුර බිව්වා වැඩිද කොහෙද මං එන ගමන් හීහී.........
මොනා උනත් ඒ බර ඉවසත හැකි යනකන් වැඩේ කරන්න යද්දිනෙ සීමා ඉක්මෙන්නෙ කලිසමේ සිපර් එක ගලවගන්නකන් ඉන්න බැරි වෙනවනෙ ගියාම ............
අම්බෝ.................
දැන් තමා බඩ හරි ගියෙ කොර වෙලා චොර වෙලා තිබ්බෙ.......
.
.සෑම් අංකල් ...........
තව ගොඩක් දුරද අප්පා.......
මගෙ පස්සත් රිදෙනවා ඉදගෙනම ඇවිත් ...........
මොකට මෙච්චර දුර ආවද මන්දා ඒ අංකල් අප්පා............

Two villains 🦁😈🐰(Completed ✔️✔️)Where stories live. Discover now