❤️5:ආදරය ප්‍රකාශ කිරීම.❤️

528 137 24
                                    


මේ දෙන්නගෙ විහිලු කෝලම් බල බල ජින් වගේම සෑමුත් හිනා වෙවී ගෙට ගියා..................
.
.
.
.
අංකල් සෑම් ...........
අංකල් ජින්............

ඔව් කියන්න ඊබෝ බේබි.......
කියන්න පොඩි මහත්තයා ..........

මේකයි ඔයාලා දෙන්නා අද ඉදන් වෙනමම ගෙදරක ඉන්න මං ඔයාලට ඉන්න තැනක් රෙඩි කලා..........
(ඒ පාර ඊබෝ මේ මොකාටද එන්න හදන්නෙ. 🤭🤭)

ශාන් පුතාව බේබිට තනියම බලා ගන්න පුලුවන්ද..........

මට පුළුවන් ජින් අංකල්........
සෑම් අංකල් බය වෙන්න එපා ශාන් දැන් මගෙ වගකීමක්..........
මං නිසා එයා අද ගොඩක් විදවනවා............

බේබි ...........
බේබි මේකට පලි නෑනෙ ඔක්කොම කලේ අර වෙන් කියන මිනිහනෙ........

ඔව් ඌ තමා මේ සේරම කලේ.......
ඌ මගෙ මාමා වගේ ආදරෙන් ළඟ ඉදගෙන මට කලේ ලොකු ද්‍රෝහිකමක්...........
මගෙ අම්ම තාත්තා ශාන්ගෙ අම්මා තාත්තා ඌ ඒ ඔක්කොම මැරුව.......
ඌට ඒවට වන්දි ගෙවන්නම වෙනවා......
මං ඔය මිනිහගෙන් පලි ගන්නවා........
ඒත් ඒකට දැම්ම අපි ලෑස්ති වෙන්න ඕනෙ...........
අපිට එකපාර ඒකා එක්ක හැප්පෙන්න බෑ.....................
ඌ මහ තිරිසන් මිනිහෙක්...............

ඔව් බේබි අපි මේ හැමදේම විසදගමු නේද ජින්...........

ඔව් සෑම් අපි බේබිලට උදව් කරමු......

අංකල් ජින් අංකල් සෑම්..........
ඔයාලා අද ඉදන් මගෙ අයියට හෙල්ප් කරන්න ..........
ඔය දෙන්නට ගෙයක් මං බැලුවා එහෙ ඉන්න වන්ග් කාරය ගැන හොයන්න.........

හරි බේබි අපි එහෙම කරන්නම් බේබි එහෙනම් ශාන් බේබි එක්ක පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අපි යනවා එහෙනම්.........

හරි ජින් අංකල් .......
බායි සෑම් අංකල්.....

ආ ඊබෝ බේබි ........

ඔව් කියන්න සෑම් අංකල්..........

අපෙ පොඩි බේබි බෙහෙත් බොන්න ගොඩක් හොරයි............
ඊබෝ බේබිට මහන්සි වෙන්න වෙයි බෙහෙත් ටික පොවා ගන්න.......

ආ මං ඒක බලා ගන්නම් අංකල් බය වෙන්න එපා පරිස්සමෙන් යන්න.......
.
.
.
.
බෝ බෝ.......................
ආහ්................
බෝ බෝ..................
එකවරම ඉදල මාලයේ සිට ශාන් කෑ ගසන හඬ ඇසී ඊබෝ දුවගෙන ඒ දෙසට ගමන් කලා.......

Two villains 🦁😈🐰(Completed ✔️✔️)Where stories live. Discover now