~ උඹ මට මැණිකක් ~ ♡

1K 161 10
                                    


~•දැනුනේ නැද්ද...
මේ සෙනෙහේ..
මගෙ මැනිකේ...•~°

°~•ඈත ඉදන්..
ඔය හුරතල්..
මම බැලුවෙ..•~°

°~•අඩුවක් උනේ නෑ...
කවදත් මගෙ සෙනෙහේ..
රැක්කේ ඔබ..
මැනිකක් සේ...
මගෙ තුරුලේ...•~°

°~•බයින බයින..
සැරයක් පාසා පාසා..
පිච්චෙයි මන්...
හිත ඇතුලෙන්..
දහස් වෙලා..•~°

°~•ඔබට හොරා...
හැම රැයකම...
ඔය තුරුලේ...
උනුහුම වින්දෙ මන්...
කදුලැලි අතරේ..•~°

°~•නිදි දෙව්දූ..
ආ විටදී...
ඔයා වෙත..
හොරෙන් ඇවිත්..
ඉම්බේ ඔය...
හිස මුදුන...•~°

°~•බිදු බිදු එක් වුනේ..
සෙනෙහේ..
සැමදා පපු කදට..
ඔයා තමයි..
මගෙ පණ...
මුලු සසරටම...•~°

Written by - Rowdy_Bby
Brother ' s love ❤️♥️

.........................................................................................................................

Flower Of Evil එකට ලැබුණු තවත් ලස්සනම ලස්සන තෑග්ගක්..හුගක් ස්තූති චණ්ඩි රැජින..☺️❤️

........................................................................................................................

@JeonEun123
2021/02/12

✿ 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐎𝐟 𝐄𝐯𝐢𝐥 ✿ (𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽)Where stories live. Discover now