CHAPTER 3️⃣

279 49 0
                                    

Namjoon's pov:

මම Jinii එක්ක කතා කර කර හිටියේ ඒත් එක පාරට ම මට call එකක් ආව නිසා මම පහළට ආව..........

On Call..........

🐨: Yeah.....!! කියපන් බං..........උඹට මොනවා හරි ක්‍රමයක් හම්බුනාද......??

??: හම්බුනා යකෝ හම්බුනා.............
.
.
.
.
.
.
.
ඕක කරලා බලපන්කෝ මට sure අනිවා ඕක වැඩ කරනවා.......ඕක හරි ගියේ නැත්නම් මම පිළිගන්නවා මම කොටයි කියලා........

🐨: මොකද්ද බල්ලෝ තෝ ඔය කියන්නේ........🙄

??: අනේ මේ තෝ මගේ මුකුත් අහ ගන්නේ නැතිව කිව්වා දේ කරපං වලත්තය.....මම දන්නවා  ඌ ගැන මොකද මම නේ උගේ besta......

🐨: Yaah.....Jiminiii උඹ නම්........
ඒත් මේක කියහම් කොහොමද මම දැන් jinii ව එකඟ කර ගන්නේ ඕකට.......☹️

🐥: අනේ මේ මම දන්නවා නේ ඌ උඹට ආදරේ නිසා උඹ කියන ඕනෙම දෙයක් කරයි........😊♥️Good luck බම් so fighting.......💫

මම තව මොනවත් කියන්න කලින් මේ ගොන් හිපාටුවා ෆෝන් එක තියලත් ඉවරයි.....😒

හරි ඉඳපන්කෝ මම උඹව අල්ල ගන්න....

දැන් ඉතිං මේක නොකරත් බැහැ.....😒

මොකද ඉතිං අරූ කිව්වනේ මං මේක කරේ නැත්නම් ආයේ මට උදව් කරන්නේ නැහැ කියලා.....🙄😒

කමක් නැහැ ඉතිං කොහොම හරි එයා මගේ වෙනවා නම්.......😌❤️

NAKED BESTIE 🐨🐷(COMPLETED ✔️)Where stories live. Discover now