CHAPTER 4️⃣

272 53 0
                                    

කොහොම හරි කරනවා මම .....

මම එහෙම හිතලා හිත හදා ගෙන උඩට ගිහින් ඇඳෙන් වාඩි උනා.........

Jinii නුත් ඉතිං එයාගේ phone එක පැත්තකින් තියලා මගේ එක්ක කතා කරන්න ගත්තා........

🐷: Jooni ඔයා කාත් එක්කද අනී මෙච්චර වෙලා කතා කර කර හිටියේ.......

🐨: ම්ම්ම්ම්.....මම මේ කතා කර කර හිටියේ Jimin එක්ක..........

🐷: අහ් ඒ කොටා එක්කද ඉතින් ඔයාලා මොනවද කතා කරේ......?

🐨: විශේෂයක් නැහැ Jiniiඉතින් ඒක අල්ලලා දාලා මට කියන්නකෝ ඔයා මගේ එක්ක game එකක් කරන්න එනවා ද කියලා...........?

🐷: Sure Joonie........ඕක ඉතින් අහන්නත් දෙයක් නෙමේ නේ.........මොකද්ද ඉතිං අපි දෙන්නා කරන්නේ..........(Smiling.....)

මමත් ඉතින් කොහොම හරි හිතට හයිය අරන් game එක විස්තර කරන්න ගත්තේ, එයා කැමති වෙයිදෝ නොවෙයිදෝ කියලා හිතන ගමන්................

මම විස්තර කරලා ඉවර වෙනකොට නම් මම දැක්කේ ඇස් දෙකත් කටේ දාගෙන ගොඩක් shock වෙලා වගේ මගේ දිහා බලන් ඉන්න jinie ව.......

මට හිනා යන්න ආවේ නැහැ කිව්වොත් බොරු.........

ඒත් ඉතිං හිනා වෙන එක මෙතන මේ වෙලාවට ගැලපෙන්නේ නැති නිසා මම කා ගෙන හිටියා........

In My Mind.......

අනේ දෙවියනේ will he hate me now.....🙄

🐷: Joo.........Nie............🙄

🐨: අනේ please Jiniiii.........☹️
අනේ බැහැ කියලා නම් කියන්න එපා.......

🐷: හා....... හ.........හරි එ....එහෙනම් අපි play කරමු කෝ............

( මම කට කොනින් හිනා උනේ මට නේ plan එක කියපු කොට ජීවිතේට පින් දෙන ගමන්........)

💫KIM JEON ANADI 💫

NAKED BESTIE 🐨🐷(COMPLETED ✔️)Where stories live. Discover now