5th chapter

404 38 2
                                    


ජිමින් : ටෙ ටේ....කු කුකිය ....අර මොකාද අර.....

කුකී : මොකද ජිමිනි මේ බය වෙලා..........ඇයි.....???

ටේ : කු කුකී...අනේ.....අ ර...

කුකී : මොකද අනේ මේ ඔය දෙන්නට වෙලා තියෙන්නෙ......පිස්සුද...

ජිමින් : බල න්නකො....අ අර දො ර ගාව......

කුකී : 😂😂😂😂😂😂😂

ටේ : ඇ යි බූරුවෙක් වගේ හිනාවෙන්නෙ .....අපි මේ පණ බයේ ඉන්නව....

කුකී : මේකයි.....ටේ ...ජිමිනි...😂😂 ඔයාල මේ බයවෙලා තියෙන්නෙ පූසෙක්ට...

ජිමින් : කුකී ඔයාගෙ මොලේ අවුල්ද මනුස්සයො.....ඔයා හිතුවද අපි මොන්ටිසෝරි බබාල කියල.....පූසො අඳුරගන්න බැරිවෙන්න.....

ටේ : අ අනික පූසො මෙච්චර ලොකු වෙන්න මේ disny land නෙමේනෙ....

කුකී : මොකා.....disny..

ටේ : අනේ.....ගිහින් බලනවකො කුකී.....අපිට බයයි....

හොබී : ඒයි......මේ මොකද මේ සර්කස් පෙන්නනවද.....හාවගෙ පිටේ කොටෙකුයි වළහෙකුයි නැගල.....

ටේ & ජිමින් : හොබී හියොන්.......එතකොට මේ.....

යුන්ගි : යා.......මෝඩයො රැළ.......මෙතන නිදාගන්න මිනිස්සුත් ඉන්නව.....නින්ද යාගෙන එද්දි කෑගැහුවනෙ....

කුකී : අපි ගේම් එකක්නෙ හියොන් ගැහුවෙ 😂

යුන්ගි : දැන්වත් නිදාගන්නකො......වද නොදී......අපි ගියා.....

කුකී : අයියෝ හරි හරි අනේ......

ටේ : අම්මෝ තව ටිකෙන් හාර්ට් ඇටෑක් හැදෙනව මේ හියොන්ලගෙ වැඩ නිසා..

ජිමින් : ඒකනම් ඇත්ත අම්මෝ....😓😓

කුකී : 😂😂

_____________________________________

ජින් : යා......පොඩි තුන ඇහැරෙනවද නැද්ද........පස්සට එළිය වැටෙනකම් නිදි මෙතන........අනිත් එක්කෙනා යුන්ගි......මේ මනුස්සය කොයිවෙලෙත් නිදිනෙ....යා......හැමෝම දැන් නැගිටිනව...මගෙන් සෝස් පෑන් එකෙන් ගුටි කන්නෙ නැතුව..... නැගිටිනවද නැත්තම් ගුටි කනවද......

ටේ : ආම්මෝ.....හියෝ.....න්.....රැප් එක ඇති අප්ප......ඇහැරෙන්නම් ඇහැරෙන්නම් ඉතින් 😒

Love is the true // Taekook💜💜sinhala //Where stories live. Discover now