ටේ : යා...කුකී මාත් ඔයාට ආදරෙයි......ඔයත් මගෙ හොඳම යාළුවෙක්නෙ...❤️😊
කුකී : නෑ ටේ......මේක වෙනස්.......මේක යාළුකම ගැන දෙයක් නෙමේ...මම ඔයාට කැමතියි.....ආදරෙයි......ඒත් ඒ යාළුවෙක් විදියට නෙමේ ටේ......ආදරවන්තයෙක් විදියට ටේ.....
ටේ : කු කුකී.....මො...
කුකී : ටේ.....මම ඔයාව දැක්ක දවසෙම ඔයාට කැමැත්තෙන් හිටියෙ......ඒත් ටික ටික ඔයාව ආශ්‍රය කරද්දි මම ඔයාට ගොඩක් ආදරෙයි කියල මට තේරුණා ටේ....
ටේ ප්ලීස් මට අකමැතියි කියන්න එපා ටේ.....ඔයාගෙන් තොර ලෝකයක් මට නෑ ටේ....මම ඔයාට ඒ තරමටම ආදරෙයි....ටේ : ....😢😢
දෙයියනේ....කුකී ඇ ඇයි ඔයා...මට ජීවත්වෙන්න වැඩි කාලයක් නෑ...ඔයා හදන්නෙ මාත් එක්ක යාළුවෙලා ඔයාගෙ ජීවිතේ විනාස කරගන්න....කුකී : ටේ......ප්ලීස්.....මොනාහරි කියන්නකො.......මාව බයකරන්න එපා....
ටේ : කුකී....ඔයා මේ ඇත්තටමද කියන්නෙ......විහිළුවක් නේද මේ......
ප්ලීස් ගෝඩ් මේක ඇත්තක් වෙන්න එපා.....කුකී : නෑ.....ටේ.....මම ඔයාට ගොඩක් ආදරෙයි ටේ....
ටේ : කු කුකී.....මට කාලය ඕන.....මට සතියක් දෙන්න කුකී.....මම ඔයාට මේ ට්‍රිප් එක ඉවරවෙලා හරියටම උත්තරයක් දෙන්නම්.....ප්ලීස් කුකී මාව තේරුම්ගන්න.....එකපාරටම මට මුකුත් කියන්න බෑ...තව විශ්වාසය තියාගන්නත් එපා ඕනවට වඩා...ප්ලීස් කුකී......
කුකී : ඔව් ටේ.....මට තේරෙනව.....ඔයා ඕන කාලයක් ගන්න ටේ.....එහෙනන් අපි දැන් යන්.....යුන්ගි හියොනුත් බලන් ඇතිනෙ....
ටේ : යන් කුකී....
______________________
කුකී : මෙයා තාම නිදිනෙ අනේ......
ටේ : හ්ම්ම්.....
"හරියට ට්‍රීට් කලොත් ඔයාගෙ යාළුවට හොඳවෙයි ටේ.....පළිය ගන්න එයා හොඳින් ඉන්න ඕන"ඔව් කුකී......ඔයා හරි....මම ට්‍රිප් එක ඉවරවෙච්ච ගමන් ම ට්‍රීට්මන්ස් පටන්ගන්නව😊 ඒ වගේම මම මගෙ හියොන්ල දෙන්නව හොඳට බලාගන්නව.....❤️
ජිමින් : ටේයා......ජන්කුකා.......අපි ආවෝ.........
කුකී : ආ....එච්චර වෙලා ගිහින් නෑනෙ.....
YOU ARE READING
Love is the true // Taekook💜💜sinhala //
Fanfictionටේ : කුකී මේ අහන්නකො... කුකී : මගේ නම ජියොන් ජන්ග්කුක් .........මට ආයි ඔය කුකී කුකී ගාගෙන එන්න එපා......ටේ : කුකී......ඔයා හිතන දේ වැරදියි........කුකී : තමුසෙගෙන් වචනයක් වත් අහන්න ඕන නෑ කිම් ටේහ්‍යුන් මට......good bye .....