⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 36ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

868 151 55
                                    

උඩ chapter එක කියවලා එන්න .අමතකයි වගේ නම් o_O
.

.

.

තෙදෝ:- කුකි ඔයා මොකද කියන්නෙ ?

ජිමින් යුංගිට බයේ තමා බොන්නෙ නැත්තෙ කියලා තේරුම් ගත්ත තෙදෝ කුකිගෙන් ඇහුව්වෙ එයාගෙ ප්‍රතිචාරයවත් හොද එකක් වෙයි කියලා හිතලා .

ටික වෙලාවක් කල්පනා කරපු කුකි දෙදරන්න තියෙන සද්දෙ වගේම පාට පාට අල්ලොකමත් වෙලා තිබ්බ ඇස් කඩා ගන යන බල්බ්ස් එක්ක පාර්ටි හෝල් එකේ ඉන්න එයාගෙ හිතත් අකමැති නිසා වගේම කුකිගෙ හිතත් පොඩ්ඩක් අවුලෙන් නිසා ඒ දුකත් මේකෙන් මත් වුනාම නැති වෙලා යයි කියලා හිතුනු නිසා තෙදෝට ඔලුව වැනුවා

තෙදෝ :- ඔහ් යෙහ් . වැඩි ඡන්ද ප්‍රතිඵලය අනුව අපි අද පොඩි ආතල් එකක් ගමු 😌🥂

Jimin :- අහ් තොපි දෙන්නා තනියම බොන්නද යන්නෙ . මාත් බොනවා එහෙනම් 😁

ජිමින් කිව්වෙ දැන් මෙතන සකන්ඩ් වෙන්න බැරි නිසා වගේම එයාගෙ හිත ඇතුලෙත් සුට්ටක් සුට්ටක් බොන්න ආසාව තිබ්බ නිසා . සුට්ටක් සුට්ටක් ලු ඇ

පාර්ටි එකේ හිටිය සර්වන්‍ට් කෙනෙක්ට කියලා වයින් ගෙන්න ගත්ත තෙදෝ ජිමින් කුකි තුන්දෙනාම බොන්න ගත්තෙ ලිමිට් එකට බොනවා කියලා හිතාගන .

යුනිවසිටි එකේ තවත් බෝයිස්ලා ටිකක් එක්ක ටේබල් එක්කට ගිය කුකි ජිමින් තෙදො තුන්දෙනාම ටිකකින් නැගිටලා ඩාන්ස් ෆ්ලොර් එකට ගියේ පාර්ටි එක ඉවර වෙන්න ලග නිසා .

කුකිනම් දැනටමත් හිටියෙ ගොඩක් මත් වෙලා . පාර්ටි එක ඇතුලෙදි තව කපල් කිහිපදෙනෙක්වම දකිද්දි කුකිට මතක් වුනේ එයාගෙ ඩැඩිව ... තේහ්‍යුන් හිටියනම් එයාව මේ විදිහට Night party එක්කට තනියම එන්න දෙන් නැ කියලා කුකි හොදින්ම දැනන් හිටියා .

කුකිට පේන්න ඉන්න කපල්ස් වගේම එයාටත් තේහ්‍යුන්ගෙ තුරුලට වෙලා ඉන්න තිබ්බ කියලා කුකිගෙ හිතට මතක් වුනු හැම මොහොතකම කුකි උගුර උගුර බොන්න ගත්තෙ එයා හොදටම වෙරි වෙද්දි .

ජන්ග්කුක් ඔය හොදටම වැඩි .නවත්තන්න .දැන් ඇති .

එහාට වෙයම් තෙදෝ

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Taekook 💕 [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Opowieści tętniące życiem. Odkryj je teraz