⳹♡⳼ 𝐎𝐍𝐋𝐘 𝐌𝐈𝐍𝐄 39ᵗʰ 🅒🅗🅐🅟🅣🅔🅡 ⳹♡⳼

1K 152 67
                                    

බබා ... කු ... අනේ දුවන්න එපා . වැටිලා එන.....

ආආආව්ව්ව්වාහ්හ්හ්හ් මගෙ පස්ස 😩

ඇනුනා නේද ඒ  බෝල පස්ස

එයාර්පෝට් එක වටේ දුවන්න ගිහින් ටයිල් එකේ කුකි ලිස්සලා වැටුනේ තේහ්‍යුන් ඉක්මනින් කුකි ලගට දුවන් යද්දි .

කුකි ලගට ගිහින් කුකිව නැගිට්ටවපු තේහ්‍යුන් කුකිගෙ ශර්ට් එකත් හදලා  මූණත් කෝච්චියට තැලුනු දෙකේ කාසිය වගේ කරන් ඉන්න කුකි දිහා බැලුවෙ ' 'දැන් සැපද ' අහන්න වගේ .

ඔය බෝල ගෙඩි දෙකට සනීපද බබා

අනේව් හියු~න්ගි  සිදෙනෝ අනේ

කුකි තොලත් පෙරලන් කිව්වෙ ඒ කිව්ව විදිහට තේහ්‍යුන්ට හිනා යද්දි .

කො එන්න බලන්න

තේහ්‍යුන් කුකිගෙ 🍑 අල්ලන ගමන් කිව්වෙ එයාර්පෝට් එකේ හිටිය අනිත් මිනිස්සුත් කුකි දිහා බලන් හිනා වෙන නිසා කුකි ලැජ්ජහවට පණු බෙහෙත් බිව්වෙ නැ වගේ ඇඹරෙද්දි .

හියු~න්ගි  අනේ ගන්නකො අත . අර නූනලත් බලන් ඉන්නවා . ලැජ්ජයි අලෙව්

ඉතිං මට මොකද ? බලන් හිටපුදෙන් .දගලලා දගලලා ඕක ඇනගනිද්දි එයාලා බලන් හිටියා දැක්කෙ නැද්ද ?

පස්සෙ කුකිත් ආය මොකුත් නොකියා තේහ්‍යුන්ගෙ කෝට් එක අත් දෙකින් අල්ලම් ඒ කෝට් එක අස්සෙ මූණ හංගන්  ඉන්නෙ තේහ්‍යුන් බැනලා ඉවර වෙනකම් . හැබැයි එතකොටම කුකිගෙ හිතට සැනසීමක් දැනුනෙ flight එක යන ටයිම් එක announce කරනවා ඇහුනු නිසා 

.

.

.

.

.

.

Time skipped 🥀

Taekook දෙන්නා පැය ගානක ගමනකින් පස්සෙ කිම් මැන්ශන් එකට ආවෙ ගොඩක් මහන්සි පිට .

ඒ වෙනකොටත් තිබුනු මහන්සියට කුකි තේහ්‍යුන්ගෙ ඔඩොක්කුවෙ ඔලුව තියන් සිහින් ගෙරවිලි මැද හොදටම නිදාගන ඉන්නෙ තේහ්‍යුන් තමන්ගෙ ඔලුව අත ගාන එකේ පහසටත් එක්කමයි .

𝐎𝐍𝐋𝐘  𝐌𝐈𝐍𝐄 ||• Taekook 💕 [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]Where stories live. Discover now