🌹 නුඹ මගේ

36 6 0
                                    

ඔබව සිපගන්නදැයි ඇසූ විට
කොහේදැයි නොඅසාම
අවසර දෙන්නට තරම්...

ඔබට ආදරෙයි කියූ විට
කවුරුන් ලෙසදැයි නොඅසාම
පිලිගන්නට තරම්...

හඳුනනවා නොවෙද මගෙ සිත
ඈත්වන්නට ලෝබ සිතෙන තරමට...

සැනසුම පමණක්ම සොයන ජීවිතයට
බැඳුම් අනවැසියැයි සිතට තරවටු කලත්
මා නුඹ කෙරේ බැඳී ඇත
මගේ යයි කිව හැකිද නොදැනම...

2022.03.18

You're MineWhere stories live. Discover now