🌹 මම බයයි

12 3 0
                                    

නුඹ නොපෙනෙනා ඉමක වූ විට
වරුවක් පුරාවට මොහොතින් මොහොතට
බලා සිටියෙම්
පෙනෙන තෙක් නුඹෙන් ඇමතුමක්...
සෑම මොහොතකම නුඹ ඇවැසි වූ මුත්
නොදනිම් නුඹට ද මා අවැසිමද කියා...

2022.03.26

You're MineWhere stories live. Discover now