Chapter 1 💗

6.2K 386 65
                                    

- Mr. Jeon මෙහෙන් එන්න. Meeting room එක මේ පැත්තේ ".

- Oh coming Mr. Jeon. Nice to meet you ".

- You too Mr. Kim " මදක් සිනා⁣සී jeon and kim මහත්වරු හෑන්ඩ්ෂේක් කරා ". 

- ටේක් අ සිට් මිස්ටර් ජියෝන්. ඉතින් මන් හිතනවා අපිට මේක එකට කරන්න පුලුවන් වෙයි කියලා ".

- අනිවාර්යයෙන්ම මිස්ටර් කිම්. මේ ව⁣ැඩේ හොදට ⁣වුනොත් මට හිතෙනවා දිගටම මේ company එකත් එක්කම වැඩ කරන්න පුලුවන් වෙයි කියලා. " එහෙම කියලා mr. Jeon ටිකක් වෙලා mr. Kim සමග කතා කර කර හිටියා.

_________________🍒🥀

_________________🍒🥀

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Mr. Jeon junkook එහෙමත් නැත්න් Jk company owner තමයි මේ. අවුරුදු 24ක් වයසැති හැන්ඩ්සම් බුරුවෙක් 😌. ( ඕතරී අයියට කියන තව එක් නමක් 😉😂. ඕකා කොච්චර හැන්ඩ්සම් වුනත් මට කැතයි ඒ නිසා බුරුවා කියන එක දාන්නම වෙනවා 😉😁 ). ඒ වගේම ⁣නම්බර් වන් playboy කෙනෙක් මේ ඉන්නේ. Company එකේ වැඩ බලන්න ඇසිස්ටන් ඉන්න නිසා මේ පෝරිසාදයා කරන්නේ club ගානේ යන එකයි ගෙදරට ගෙන්න ගන්න එකයි තමයි කෙල්ලෝ.

Me

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Me. Kim taehyung නැත්තන් Kim groups වල owner. ගොඩක් සල්ලි තියෙන උපතින්ම සල්ලි අාකරයක් වුනු taehyung-ta කෙල්ලොන් ගෙන්නම් කිසිම අඩුවක් නෑ. Playboy කෙනෙක් වුනත් ලොකුවට නැත්තේ company එකේ වැඩත් එක්ක ගොඩක් බිසී නිසා. මෙයාට වයස මේ වෙනකොට අවුරුදු 26ක්.


My Porn CEO  [Completed] (21+)Where stories live. Discover now