ළමයි...

373 26 1
                                    

මුලින්ම මට සමාවෙන්න ආයිමත් කිසිම update එකක් ගෙන්න හිතුවේ නැති කතාවකින් update එකක් අරන් ආවට. ඉස්සර තරන් wattpad reader ලා මේ වෙනකොට මේකේ නැ. ඒත් මන් දැන් ලියන කතාව කියවන අයට වඩා ⁣මේ කතාව කියවන අය ඉන්නවා කියලා මන් දන්නවා.

මේ A/N එක ගේන්න හේතුව උනේ අද මන් Fb එකේ දැක්ක post එකක්. ඒකේ තිබ්බේ idols ලගේ ජිවිතේට මෙහෙම කරන්න එපා එයාලා බැදලා ලමයි ඉන්න දවසක ඔයාලට තේරෙයි බ්ලා බ්ලා බ්ලා... එන්න ⁣එහෙම ටිකක්.

අපි කතාවක් ලියනකොට මුලින්ම කියලයි පටන් ගන්නේ මේකේ තියෙන සිදුවීම් එයාලගේ ඇත්ත ජිවිතේට ගාව ගන්න එපා කියන එක. ඇත්තනේ ඕනෙම මොලේ තියෙන මනුස්සයෙක්ට තේරෙනවනේ කතාවක් කවදාවත් එයාලගේ ඇත්ත ජීවිතේට සම්බන්ද වෙන්නේ නැ කියලා.

මාත් එයාලට පුදුම තරන් ආදරෙයි... නමුත් අපි මේ පොතකදි කරන්නේ එයාලගේ නම් පාවිච්චි කරලා ඔයාලට character එක ගැන image එකක් දෙන එක විතරයි. නැතුව එයාලගේ ඇත්තම ජීවිතේට මුකුත් කරන්න හදනවා නෙවෙයිනේ..

ඒක තෙරුන් අරන් කියවන්න. නැත්තන් ignore කරලා නිකන් ඉන්න !

මට මේ කතාවටනම් කවදාවත් එහෙම hate comments වැටිලා නැ නමුත් එහෙම උනු අයත් ඇති.

තව දෙයක් තියෙනවා. කෙනෙක් කියයි ඔයාලා මේ කතා ලියන්නේ ඇත්ත ජිවිතේ ඉන්න මිනිස්සු අල්ලන් කියලා. ඒ මින්ස්සු මේ කතාවක් අස්සට රින්ගන්නේ නැනේ. ඒක තේරුන් ගන්න බැරිද මන් අහන්නේ.

එයාලා දවසක ලස්සනට ලස්සන ජීවිත ගත කරයි. Army කෙනෙක් විදියට මට ඕනෙත් ඒකම තමයි... Writers-la විදියට අපි සමහර වෙලාවට අපේ අදහස් ඔයාලට දෙන්න මේ කතාවක් use කරනවා එහෙමනේ... ඒ වගේම ඔයාලා හිතන , ඔයාලට සතුටක් ගෙන්න පුලුවන් විදියේ දේවල් ඔයාලට මේ කතාවකින් ගන්න පුලුවන් වෙනවා. ඒක⁣ටනේ ඔයාලා කතාවක් කියවන්නෙත් අපි කතා ලියන්නෙත්.

පුලුවන්නම් කතාවක් කියවලා ඉවර වෙලා ඒකට බනින්නේ නැතුව, කියවන්න බැරිනම් ඒක අතෑරිලා දාලා නිකන් ඉන්න.

බොහොම ස්තූතියි ඔයාලගේ කාලය වැය කරගෙන මේක කියෙව්වට ළමයි...

My Porn CEO  [Completed] (21+)Where stories live. Discover now