Attention please 🙂😂

1.9K 121 44
                                    

මට බෑ මේක ලියන්න. කම්මැලි. Plot එක අවුල්.⁣ මේක unpublish කරලා මන් ලියපු අනිත් එක දාන්නද. ඒකේ ඔක්කොම complete. ඒ ⁣වගේම short ff එකක්. ඇත්තටම මේකට වඩා ඒක මට සැටිස් වගේ. ඒකයි මේක අන්පබ්ලිෂ් කරන්නද අහන්නේ.

ඒ වගේම ඒක mommy dominate එකක්. මන් හිතන්නේ අපිට එක දිගට කියවන එකම ස්ටයිල් එකේ story එකකට වඩා වෙනස් විදියේ එකක් කියෙව්වොත් ඒක feel වෙනවා වැඩි එහෙම නේද. මන් දන්නෑ මටනම් එහෙමයි.

අහ් තව මන් මේක ලියන්න කලින් ඉදන්ම මගේ යාළුවෙක්ට promise උනා top girl bottom boy එකක් දෙන්නම් කියලා. ඒකේ තනිකරම plas scenes නැහැ but තියෙන ටික best දෙන්න බලන්නම්.

ඒ වගේම porn CEO story එකත් එක්ක එකට හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි. මන් හිතනවා මගේ අනිත් ff එකටත් ඔයාලගේ සපෝර්ට් එක මේ විදියටම ලැබෙයි කියලා. පුලුවන් වුනොත් තව ff එකක් දෙන්න බලන්නම් දැන් මන් මේ දෙන්න යන එකට අමතරව.

ම්ම් මන් කියන්නම හිටියේ ඔයාලා හොදින් ඉන්නවද. මන් දන්නවා හොදක් නම් නැතුව ඇති⁣ මේ දවස්වල. හොදට තිබුනු රටක් තප්පරේකින් වෙනස් වුනා. ජීවිත සෑහෙන්න වෙනස් වුනා. වේලක් කාලා වේල දෙකක් බඩගින්නේ ඉන්න  මිනිස්සු කොච්චර ඇත්ද කියලා මට නිතරම වගේ හිතෙනවා ඇත්තටම. අපි පොඩිකාලේ කොච්චර දේවල් කෑවද, බිව්වද දැන් ඉන්න පොඩි අයට කිරි ටිකවත් නෑනේද කියලා මතක් වුනාම රට ගැන කලකිරෙනවා. ආයි ඉතින් කවදා කලින්වගේ ඉන්න වෙයිද කියන්න  බැහැ. මන් දන්⁣නේ තාමත් රජය හොරා කනවා කියලා විතරයි. දැන් ඉන්න පොඩි උන්ට ඉස්කෝලේ යන්නවත් නෑනේ අඩුම. ඉගෙන ගන්න ටිකවත් කරගන්න නෑ. මට ඇහුනා ආපේ මල්ලිගේ cls sir කෙනෙක් කියනවා ' මේ ලමයි ඉගෙන ගත්තේ නැත්තන් නාමල්ගේ පුතත් ජනාධිපති වෙනවා කියලා ' කතාවනම් මොනා වුනත් ඇත්ත. හැබැයි ආයි මොලේ තියෙන එකෙක් රාජපක්ෂලට ඡන්දෙනම් දෙන එකක් නෑ.

ආයිමත් අරගලයක් පටන් ගන්නවද නැද්ද දන්නේ නෑ ඒත් පටන් ගත්තොත් මේ පාරනම් ගෙදරින් එලියට දැම්මත් මාත් යනවා 🙂. අරගල කර කර ඉදලා හරියන්නේ නෑ ඔක්කොම parliament එකේ ඉන්න දවසක ගහන්න ඕනේ ඒකට බෝම්බයක් ඔක්කොම මකබෑවිලාම යන්න සෙද්ද 😒. අපිට දැන් මේ ලැබෙන ඩො⁣ලර්ස්තුත් ඇති දෙයියනේ ගොඩ යන්න. මුන් ඒකත් කනවා තියාගෙන. ඒකේ ඉන්න එකෙක්වත් හොද නෑ උන් ඔක්කොම දන්නේ මිනිස්සුන්ව ගසාකන්න විතරයි.

හරි හරි ඒක කියන්න නෙවෙයිනේ මන් ආවේ. මේක unpublish කරනෝ එහෙනම් හොදද. අලුත් එක මේ සතිය ඇතුලත දෙන්න බලන්නම්. කොහොමත් ඉස්සරහට ff කියවන්නවත් වෙන එකක් නෑ ඔක්කොටම නොකා නොබී මිනිස්සු මැරෙන්න වෙන හැටි තමයි බලන්න වෙන්නේ මේ විදියට තව මාසයක් ගියොත්. සල්ලි නෑ මිනිස්සුන්ට, සල්ලි තියෙන මිනිස්සුන්⁣ට ගන්න බඩු නෑ කොහොමද ඉතින් ජීවත් වෙන්නේ.

හරි මන් ගියා එහෙනම් bye guys 🙂❤️

My Porn CEO  [Completed] (21+)Where stories live. Discover now